IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මැදරට දේශපාලකය හොරෙන් ගෙනා ජිප් රියක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලනඥයකු  නීති විරෝධීව මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් රුපියල් කෝටියකට අලෙවි කිරීම සදහා මෙරටට වාහන ගෙන්වා අලෙවි කරන ප්‍රධාන පෙළේ වාහන අලෙවි ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ට අයත් නාරාහේන්පිට සුපිරි මහල් නිවාස සංකීර්ණයක රථගාලක නවතා තිබියදි පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය  අද (1) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම වාහන සමග එය විකිණීමට සුදානමින් සිටි වාහන ප්‍රදර්ශනාගාර හිමිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම ජිප් රථය 2008 වසරේ සිට 2022 වසර දක්වා දේශපලනඥයාගේ නමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කර ඇති බවත්, 2022 වසරේ දී එය වෙනත් පුද්ගලයකුගේ නමින් ලියා පදිංචි කර ඇතිබවද පොලිසිය පවසයි.

නීති විරෝධීව මෙරටට ගෙන්වා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ලියාපදිංචි කර ජිප් රථය වටිනාකමට අඩු මුදලක් වන රුපියල් කෝටියක මුදලක විකිණීමට සුදානම් කර ඇති බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදවා විමරශන සිදු කර ඇත.

 

 



අදහස් (8)

මැදරට දේශපාලකය හොරෙන් ගෙනා ජිප් රියක් අල්ලයි

ravin Wednesday, 01 November 2023 11:12 PM

ප්‍රදර්ශනාගාර හිමිකරු ඒ මනුස්සයා දන්නවද අඩුමුදලට තක්සේරුකර පෙන්නපු විත්තිය .අනික ප්‍රදර්ශනාගාර හිමිකරු කරපු දෙද් විකිණීමෙන් පසු ලැබෙන කොමිස් මුදල ගන්න එක විතරයි

:       0       5

Nalin Thursday, 02 November 2023 06:34 AM

ඇයි ඔය කියන ප්‍රබල දේශපාලුවා අලි පුකෙන් ආපු එකෙක් ද? නමක් ගමක් නැද්ද ? වෙන එකෙක් කලා නම් උගේ පරම්පරාවේ ඉදන් නම් ගම් ව්ස්තර දායී. ඇයි මුන්ට බය.

:       0       22

siku Thursday, 02 November 2023 08:43 AM

මීට කලිනුත් මේ වගේම නිව්ස් එකක් බලලා මේ වගේම කොමෙන්ට් එකක් දැම්මා. ඒක පබ්ලිශ් කලෙත් නෑ ලැජ්ජාවට. පොඩ්ඩක් කියවලා බලලා හැදියල්ලකෝ. මැද රට කියල මගුලක් නෑ. තියෙන්නේ උඩරට. ලංකාවේ තියෙන්නේ උඩරටයි, රජරටයි, පහත රටයි, මතු රටයි විතරයි. මතුරට පහත රට තියෙන ගමක්. පොඩ්ඩක් හොයලා බලලා ලියපල්ලකො ලියනකොට කුණුහරුප ලියන් නැතුව.

:       1       18

Nihal Thursday, 02 November 2023 11:08 AM

අපිට රටවල් තුනක්ම තියෙනවා

:       0       2

Prabha Thursday, 02 November 2023 01:37 PM

මතුරට කවද්ද පහත රටට ගියේ?

:       0       3

Amal Thursday, 02 November 2023 11:56 AM

siku, මැදමුලන ද දන්නේ නෑ ??? කතෘ, පොඩ්ඩක් හොයලා බලලා නැවත ලියපල්ලකො !!!

:       0       15

Bamunuarachchi Thursday, 02 November 2023 06:50 PM

හලෝ මැදමුලන තිබෙන්නේ මධ්‍යම පළාතේ නොවෙයි. ඉස්කෝලේ ගිහිල්ලා භූගෝල විෂය ඉගෙන ගන්නවා.

:       0       0

sb Thursday, 02 November 2023 04:23 PM

කඩෙන් පාන් ගෙඩියක් හොරා කාපු, මහපාරෙ හිඟා කාලා, මාලිගා හදපු, මාල කඩපු, කුඩු ගහන සහ විකුණන හාල්මැස්සන්ගේ..., හොරෙන් කසිප්පු පෙරපු, සූදු ගහන අයගේ හත්මුතු පැටිකිරියම දැනවා... කෝ ඔබේ හෘද සාක්ෂිය?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 2 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 68 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 349 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 79 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2310 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 126 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39669 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25795 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1219 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site