(ටී.කේ.ජී.කපිල)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
මුදල් අමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ද එම ගමනට එක් වී තිබුණි .
එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලුයම 2.55 පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා ඔවුහු පිටත්ව ගියහ.
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදල් ඇමති ඩුබායි යයි
Karunajeewa Wednesday, 15 December 2021 10:01 AM
ඩුබායි සිට වෙනත් ගුවන් යානයකින් එයාගේ රටට යන්න ඇති.
Hafeel Wednesday, 15 December 2021 10:29 AM
මෙයාල අවුරුදු දෙකෙන් රට දාල යාවි කියල විජේදාස රාජපක්ෂ කියපු අනාවැකිය හරිද? සහෝදරයාත් සිංගපුරු ගියා. පාර්ලිමේන්තු සැසිවාරයත් අවසන් කළා.
kamal Wednesday, 15 December 2021 10:38 AM
තමන්ට අයිති නැති මැරියට් හෝටලයේ වැඩ කටයුතු බලන්න වෙන්න ඇති
jayasena Wednesday, 15 December 2021 11:31 AM
නිවාඩු සැසියේදී ඇමරිකා එක්සත් ජනපදයේ පවුලේ අය සමඟ කාලය ගත කිරීමට ඩුබායි සිට ලොස් ඇන්ජලීස් වෙත. ඔවුන්ට ඡන්දය දුන් දුප්පත් ජනතාව දුක් විඳිද්දී ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි සිදුවේ.
kapilaWednesday, 15 December 2021 01:20 PM
ඕක තමයි රටේ හැම දේශපාලුවෙකුගේම විදිය. මේවා දැකලා අඩුම ගානේ එනපාර කිසි කෙනෙකුට ඡන්දෙ නොදී සිටියොත් ඇති...
kamal Wednesday, 15 December 2021 11:43 AM
මෙයාටත් පවුලේ සැමටත් සුබ නත්තලක් වේවා.
fairoos Wednesday, 15 December 2021 12:41 PM
යහපාලන ආණ්ඩුවේ සිරිසේන යනකොට තමයි අපේ යක්කුන්ට ඉන්න බැරිවුණේ... දැන් 69 ලක්ෂයට සැපද?
sam Wednesday, 15 December 2021 12:58 PM
කොමිස් එකතු කරන්න යන්න ඇති. මේ අයට වැහි නැති හෙනම පත්වෙන්න ඕනෑ...
Ranjit Wednesday, 15 December 2021 03:47 PM
ඩුබායි නොවේ ඇමෙරිකාවට... ඒ නිසාද දවස් දෙකෙන් මල්ලිට ආපහු එන්න සිද්ධ වුනේ...? මේවා තමයි එක පවුලක් සේරම කරගහ ගත්තාම තියෙන ප්‍රශ්න... මොකද්ද එතකොට මේ සීනි වංචාකාරයෙක් ගැන කියන කට කැඩිච්ච කතා...?