IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මුදල් තත්වේ කියන්න මහ බැංකු ලොක්කා මැතිසබයේ

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රටේ ආර්ථික තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්  අද (4)දැනුවත් කළේය

මෙරට උද්ධමනය සියයට 5 ක අගයක් දක්වා පහතට ගෙන ඒමට හැකිවූ බව මහ බැංකු  අධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ප්‍රතිපත්ති පොලී  අනූපාතයද  පහතට ගෙන ඒමට හැකි වූ බව පැවසූ වීරසිංහ මහතා විනිමය අනුපාතය ස්ථාවර කරමින් රුපියල ශක්තිමත් කිරීමට හැකි වූ බවද සඳහන් කළේය.

රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට අදාළ කරුණුද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙරට බැංකු පද්ධතිය කඩා වැටීම වළක්වා ගැනීමට හැකිවීම සුවිශේෂ කරුණක් බව පෙන්වා දුන් නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු පනත මෙන්ම බැංකු පද්ධතිය නියාමනය වෙනුවෙන් හඳුන්වා දුන් නව නීති  ඒ සඳහා ඉවහල් වූ බවද ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලටද  මහ බැංකු අධිපතිවරයා එහිදී පිළිතුරු දුන්නේය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන්  මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර  මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (3)

මුදල් තත්වේ කියන්න මහ බැංකු ලොක්කා මැතිසබයේ

Chandima Thursday, 05 September 2024 01:16 AM

දත් බේත් ඇඩ් එකක් වගේ. බබා මොනවගෙන්ද දත් මදින්නේ කියල අහපුවාම සිග්නල් වලින් කියනව. බබාගේ දත් ආරක්ෂා වෙලා තියෙන්නේ මොනව නිසාද කියපුවාම තාත්ත දුන්නු සිග්නල් වලින් කියනව. අන්තිමේදි, බලන්න මාරයි නේද අපේ තාත්තගේ වැඩ ඔයාලටත් සිග්නල් ඕනැනම් අපේ තාත්තවම ඇවිත් ම්බවෙන්න කියනව.

:       0       0

DMCP Thursday, 05 September 2024 04:18 PM

මිනිස්සුන්ට බදු ගහලා කරන්ට් බිල්, වතුර බිල්, ඉන්ධන මිල වැඩිකරලා බැංකු පුරවා ගන්න එකද බැංකු කරණය කියන්නේ?

:       2       0

Smddk Friday, 06 September 2024 06:11 AM

යකෝ මිනිස්සු හම්බවෙන වැටුපෙන් මාසයකට ආහාර ටික වත් ගන්න නැති කරලා vat bill වැඩි කරලා. තොපිට හොඳයි තොපේ වැටුප් වැඩි කරගත්තා දීමනා වැඩි කරගත්තා අපේ රත්තරන් බැංකු වලට සින්න උනා දරුවා ඉල්ලන්න දෙයක් අරන් දෙන්න බෑ මොකද්ද මේ රට ගොඩ ගත්තා කියන්නේ තොපි නේ ගොඩ ගියේ

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5035 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 0 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 621 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 1290 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 2913 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 204 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15944 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 76 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site