IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


‘‘මුදල් දුන් කතාව පට්ටපල් බොරුවක්‘‘

(උපුල් හේරත්)

මෙවර පොසොන් උත්සවයට රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් දුන් බවට  ජනාධිපති මාධ්‍ය අංශය කළ  ප්‍රකාශය පට්ට පල් බොරුවක් යැයි මිහින්තලේ රජ මහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .

මිහින්තලේ රජ මහා විහාර පරිශ්‍රයේ පිහිටි සාංචි විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නා හිමියෝ මේ බව පැවැසූහ. 

රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් ලබා දුන් ආකාරය පිළිබඳව සියලුම මාධ්‍යයන් ඔස්සේ දැනුවත් වුණා.ඔය කියන විදිහට රුපියල් ලක්ෂ 288 ක් ,මිහින්තලේ විහාරස්ථානයට ලැබිලා නෑ. ඒව දුන්නා නං දෙන්න ඇත්තේ ජල සම්පාදන මණ්ඩලය හෝ ආරක්ෂක අංශවලට .

ඒ කිසිවක් පිළිබඳව මම දන්නෙ නෑ. මේක අමූලික බොරුවක් සාවද්‍ය තොරතුරු රටේ ජනතාවට දෙන එක කරන්න එපා කියා ජනාධිපති මාධ්‍ය අංශයෙන් මා ඉල්ලා සිටිනවා.

මම අනුරාධපුර මහා දිසාපතිවරයාට ලබාදුන් රුපියල් ලක්ෂ තිස් එකක මුදලත් ආ පසු ගන්න කියන්නේ . මේ වන විටත් ගාල්ල මාතර හම්බන්තොට වැනි ප්‍රදේශවලින් රථ පෙළපාලිවලින් මිහින්තලේ පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා දානපතියන් ගෙන් මුදල් එකතු කරමින් පැමිණෙනවා .

ඒ විතරක් නෙමෙයි , මිහින්තලා පුදබිමට අක්කර 100 ආසන්න භූමි භාගයක් තියෙනවා.එය විදුලියෙන් ආලෝකමත් කළ යුතුයි .මේ දුෂ්කර කාරිය කිරීම සඳහා මම පිණ්ඩපාතේ වැඩියා . දිවයිනේ නන්දෙසින් අති විශාල ජනතාවක් මේ සඳහා ආධාර උපකාර ලබා දී තිබෙනවා .

එපමණක් නෙවෙයි ,වන්නිල ඇත්තන්ගේ එක් දවසක ආහාරයට සඳහා යන වියදම ඒ ඇත්තෝ ගෙනත් පූජා කළා .

මේ පොසොන් උත්සවය අවශ්‍ය වෙන්නේ ,සිංහල දෙමළ හින්දු කියන සියලුම ජාතීන්ටයි. හැබැයි මේකේ ජනාධිපති කාර්ය සාධක ඉන්න ඇතැම් අම්බැට්ටන්යට හෝ කේවටිටයන්ට මේක සුළු දෙයක්. මම කියනවා ; ආයුබෝවන්ට ඔබලා මෙි රටේ මිනිස්සු රවට්ටන්න එපා .

රටේ මිනිස්සු සැබෑ තත්වය දන්නවා. මම පුළුවන්නං අභියෝග කරනවා . මේ දාල තියන සියලුම විදුලි බුබුළු මම ගලවන්නම්. පුළුවන් නම් රජයේ මුදලින් මෙහි විදුලි බුබුළු නැවත එල්ලන්න .විදුලි ජනක යන්ත්‍රයක් ද රැගෙන එන්න .

 



අදහස් (5)

‘‘මුදල් දුන් කතාව පට්ටපල් බොරුවක්‘‘

Jagath Wickramasekara Thursday, 01 June 2023 02:16 PM

බුදුදහම

:       5       16

Buddika Thursday, 01 June 2023 02:25 PM

ඔබ වහන්සෙ නිවැරැදි .මෙ රටෙ බෞද්ධ ජනතාව ඔබ් වහන්සේ සමග ඉන්නව. මෙ රටට බුදු දහම ජනිත කල මිහින්තලා පුදබිමට කරන රාජ්‍ය කෙනෙහිලිකම් ස්වභාවික ලෙසින්ම මුන්ට පලදේවි. දිට්ටදම්මවේදනීය කර්මයෙන් ගැලපෙන්නෙ නෑ.

:       26       32

රීරියකා Thursday, 01 June 2023 03:20 PM

රජයේ මුදල් එහෙම කාගෙවත් අතට දෙන විධියක් අපි නම් දන්නේ නැත. අදාල ක්‍රමවේදයට ඒ ඒ වියදම් දරනවා මිසක්. භික්ෂූත්වයට මුදල් යනු සර්පයෙකි. ආනන්ද සර්පයෙක් දුටුවාදැයි... බුදුපියාණන් විමසයි. වෙන මොන වැඩකට ගිය කෙනෙකුට මොන මොනවා දුන්නත් කම් නැත. සබ්බ දුක්ඛ නිස්සරණයට ගිය කෙනෙකුට මුදල්, බිස්නස්, දේපල, නොගැලපේ. භික්ෂූන්ට මුදල් දිමත්, මුදල් පරිහරණයත්, භික්ෂූත්වයට නොගැලපේ...

:       0       0

ගමේ එකාලා Thursday, 01 June 2023 03:27 PM

කොහොමත් මාධ්‍ය වලින් කියන්නේ බොරු බේගල් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       0

රාමන් Thursday, 01 June 2023 07:24 PM

මොනවා වුණත් මිහින්තලයට දේශපාලනය ඇදගන්නත් එපා. ඒ වගේම ගරුතර ස්වාමීන් වහන්සේලා තුන් දොර (සිත, කය, හා වචනය) බුදුන් වහන්සේ දේශනා කළ ලෙස පාලනයක් සහිතව හැසිරුණාම අපේ බුදුදහමට වුණත් අනිත් අය ගරු කරන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 86 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 60 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2037 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 546 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 890 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 256 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 569 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site