IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මුදල් නැතිව සුළං බලාගාර අතරමඟ නවතී

(රංජන් කස්තුරි)

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඉදි කරන සුළංබළාගාරය සඳහා මුල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා එම කටයුතු අතරමග නතර වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

ලංකා විදුලිබල මණ්ඩලය මන්නාරම ශිලාවතුර ප්‍රදේශයේ මෙගාවොට් 100 ධාරිතාවකින් යුත් සුළං  බලාගාර් ඉදිරකිරීම ආරම්භ කර ඇති අතර ඉඩම් අත්පත්කර ගැනීම ඇතුළු කටයුතු මේ වන විට නිමකර තිබේ. 

සුළං බලාගාරය සම්බන්ධ ශාක්‍යතා අධ්‍යයයක් සිදුකරන අතර  මන්නාරම ප්‍රදේශයට පැමිණෙන සංචාරක  පක්ෂීන්ට සුළං බලාගාරය හේතුවෙන් අගතියක් සිදු වේදැයි යන්න ශාක්‍යතා අධ්‍යයනයෙදී විශේෂයෙන් සලකාබලන බව ද ලංවීම අරංචි මාර්ග කියයි. 



අදහස් (6)

මුදල් නැතිව සුළං බලාගාර අතරමඟ නවතී

Asela Monday, 05 December 2022 06:14 PM

ඒ වුණාට සුළං නැවතිලා නැහැනේ...

:       1       8

fairoosMonday, 05 December 2022 07:50 PM

මේ කාලකණ්ණි දේශපාලකයන්ගෙන් ජනතාවට හැමදාම ‘‘හුළං‘‘ තමයි.

:       1       8

Muditha Monday, 05 December 2022 07:13 PM

විහිළු මිනිස්සු... පළමුවෙන්ම ඉඩමක් ගන්න.. ඊළඟට පාරිසරික තත්වය බලා ක්‍රියාත්මක කරන්න...!!!

:       2       5

WijekoonTuesday, 06 December 2022 07:22 AM

පුතා. ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනත නමින් දෙයක් තිබේ, එය සාධාරණීකරණය කළ හැක්කේ පොදු අරමුණු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පමණි. අවාසනාවන්ත ලෙස මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා රෙගුලාසි පද්ධතිය තුළ සම්පූර්ණ කිරීමට අවම වශයෙන් වසර දෙකක පමණ කාලයක් ගතවේ. මේ අතර ව්‍යාපෘති සංවර්ධකයින් නිෂ්කාශනය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුව සිදු කරයි. මේවා එකවර සිදු කෙරේ.

:       0       2

raheem Monday, 05 December 2022 08:07 PM

එතකොට නිකන් හම්බ වෙන හුළං ටිකත් හුළඟේ ගියා වගේ...

:       1       5

sharm warn Tuesday, 06 December 2022 09:17 AM

එතකොට පක්ශි වර්ග 83ක් නිසා නවත්තනව කිව්වෙත් මෙකමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 79 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 583 0

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 901 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 503 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 1253 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 529 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 428 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site