(ඉන්දිකා රාමනායක)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම මෝටර් රථ රියදුරා පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම මස 22 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනුලැබීය.
මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වූයේ අකුරණ මිල්ලහේන පදිංචි මොහොමඩ් නදීර් මොහොමඩ් (20) නැමැති තරුණයාය .
මෙම මෝටර් රථ රථයේ දොර කවුළු මත ඉඳගෙන අනාරක්ෂිත ලෙස ගමන් ගත් තරුණයන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා.
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මදාවි ගමනේ මෝටර් රථ රියැදුරා රිමාන්ඩ්
aoska Tuesday, 13 April 2021 05:46 AM
ඕක ඇමති කෙනෙක්ගේ පුතෙක් එහෙම කරලා තිබුණා නම් පොලිසියෙන් අවවාද කරලා මුදාහරිනවා..
saminda Tuesday, 13 April 2021 05:48 AM
අකුරණ කියන කොට අපි හිතුවා මේගොල්ලෝ කියලා.