(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝකයේ දුෂ්කරම මාධ්‍යකරණයක යෙදෙන මාධ්‍යවේදීන් සිටින රටක් ලෙසත් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රීඩම් හවුස් නිරීක්ෂණ සංවිධානය එම කාරණය පෙන්වා දී අැතැයිද කරුණාතිලක මහතා කීය.
මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 185ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 135 වන ස්ථානයේ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජන මාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේය.
තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වන රටවල් අතර හොඳම පහ හය අතර තවමත් ශ්‍රේණිගත වී සිටින්නට ලංකාවට හැකි වී තිබෙන නමුත් තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කරන්න විවිධ උප්පරවැට්ටි අටවන බව පෙනෙන්නට තිබෙන්නේ යැයිද කරුණාතිලක මහතා පැවසීය.
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාධ්‍ය ගැන ලංකාවට තවත් ’’කප්’’ එකක්