(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකට මුදල් ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලින් හෙළිවී ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය
එදා කෝප් පරීක්ෂණ යන වෙලාවෙ චූදිතයන් සමඟ සම්බන්ධ වෙමින් කරපු දේවල් කවුරුත් දන්න බවද ඔහු කීය.
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු
පැලවත්ත Thursday, 20 March 2025 05:53 PM
කවුරුත් දන්න නෙමෙයි. ඔබතුමාලා දන්නවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. අනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ වාර්තා ඔබතුමාට පෙන්නලාද නීතිය ක්‍රියාත්මක කරන්නේ? මට නම් හිතෙන්නේ ඕකත් ඔබතුමාලගේ පචයක්. මොකද ඔබතුමාලා පුරුදුවෙන්න පච කියනවයෑ. පැලවත්තෙන් පඩි අරං අදහස් දාන අය මොනවා කිව්වත් ඔයාලාට ඡන්දෙ දුන්නු මටත් දැන්නම් හිතෙන්නේ මෙහෙමයි.
පොඩිඑකාThursday, 20 March 2025 06:35 PM
අනේ පැලවත්තයෝ නොකියා ඉඳින්, ඔහේ ඡන්දෙ දුන්නේ පිං සීයාට!
පැලවත්තThursday, 20 March 2025 07:49 PM
පොඩිඑකා ඔයාට ගැළපෙනම නම... ඔහොම්ම හිතාගෙන ඉන්න. මම සීයාට ඡන්දෙ දෙනවා බලං හිටියාද කොල්ලො...?
බද්රානි Thursday, 20 March 2025 07:26 PM
නැට්ට උස්සාගෙන තප්පුලන්න කලින් ඇත්ත පිළිගන්න පුරුදුවෙනවා පැලවත්ත. මට හිතෙන්නේ ඔහේත් හොර තක්කඩින්ගේ ඉඳුල් ලෙවකන කෙනෙක්. ඒකනේ මේ ඇත්ත ඇහෙද්දී කුලප්පුවෙලා දඟලන්නේ... මුදල් ගත්තු මිනිස්සු පිළිගත්තත් කුක්කෝ ඒක නොපිළිගන්නා එකනේ ප්‍රශ්නේ..!
Edward Thursday, 20 March 2025 07:41 PM
කජු සීයා සහ හොරු 40. හොඳම හොරු ටික සීයා ගාවනේ...
සිල්වා Thursday, 20 March 2025 09:31 PM
තාම කයිය විතරනේ. ගත්තු ක්‍රියා මාර්ගයක් නෑ. හාල් පොල් මිල තවම අඩවුනේ නෑ.ලුණුත් ඉන්දියාවෙන්. ඒත් කලින්නං කිව්වෙ රට වටේ මුහුද කියල. හොරු අල්ලන්න ඇවිල්ල රිලව් ඇල්ලුවෙත් නෑ.
Nishan Friday, 21 March 2025 02:41 AM
මෙන්ඩිස් සමාගමේ හිඟ බදු කෝටි 100 ක් කපා හැරලා දැන් සල්ලි ගත්තු අය ගැන කියවලා වැඩක් නෑ.
Nimal 1 Friday, 21 March 2025 06:47 AM
මේ තක්කඩින්ගේ සම්පූර්ණ නම් ලැයිස්තුව පල කරන්න
vernon Friday, 21 March 2025 08:52 AM
ලංකාවේ වැඩිම අරමුදලක් හිමි පක්ෂයට ඒ මුදල් ආවේ කොහොමද? ඡන්දේ වෙලාවේ සල්ලි දුන්නා කියපු හාල් මුදලාලි එහෙම සල්ලි දුන්නේ කොහොමද? පක්ෂ මූලස්ථානේ ටයිල් කරන්න අනුග්‍රහය දුන්නේ කවුද? මෙන්න මේවත් හොයන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ අමාත්‍යංශ වැය ශීර්ෂයක විවාදයට මේවා අදාළ වෙන්නේ කොහොමද?
Upasena. Friday, 21 March 2025 09:37 AM
අපට ඕව අහල ඇති වෙලා.හොරැන්ට මොනව හරි දැන්වත් කලොත් තමයි හොද.