(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.
පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය 13 දින අලුයම 1.30 ට පමන මෙසේ ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයෙ ගැටි ඇත.
අනතුරින් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.
වසර 100 පමණ පැරණි දැවැන්ත මාර ගසක් පුත්තලම අනුරාධපුර මාර්ගයෙ පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙදී ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රී අලි සබ්රි රිය අනතුරක
Bamunuarachchi Tuesday, 13 February 2024 09:08 AM
අයියෝ මෑන්ට කිසිම හානියක් වෙලා නැහැල්ලු.
නිහාල් Tuesday, 13 February 2024 09:21 AM
මේ රත්තරං හොරෙන් අරන් ඇවිත් ගුවන්තොටුපළේදි මාට්ටු වෙච්ච කෙනා නේද?
Nimal Tuesday, 13 February 2024 12:51 PM
මෙයා ගෑවුන තැන ලෙඩක් .වැරදි කෙනාට තුවාල වෙලා තිබෙන්නේ
upul Tuesday, 13 February 2024 12:55 PM
අපරාදෙ ... අඩුගානෙ තුවාලයක්වත් නැද්ද...
ravin Tuesday, 13 February 2024 12:57 PM
බැලුවේ නැද්ද හොරෙන් රට තුලට ගෙනාපු භාණ්ඩ ප්‍රවාහනය කරනවද කියලා.
Hafeel Tuesday, 13 February 2024 04:28 PM
අර කවුදෝ මෙයාගේ බේග් එකට රත්තරන් කිලෝ ගණන් දැම්මා වගේ, මේ සිද්ධියත් එම අනතුරට පත්වූ අත් ට්‍රැක්ටරයක මෙයාගේ වාහනේ ගැටුනා කියල කියාවිද?
chandima Tuesday, 13 February 2024 10:18 PM
පන බයට මේ දවස්වල යනවත් ඇත්තේ විදිල්ල වගේ නේ ?ඒ කාලේ බිම් බෝම්බ වදිනවට හමුදාවේ වාහන යනවා වගේ ?තව කල් යද්දී ජෙට් එන්ජින් හයිකරන් තවත් හයියෙන් යන්න වෙනවා