IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මන්ත්‍රි අලි සබ්රි රහීම් රන් සමඟ මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි.  

මැදපෙරදිග සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරයාට අයත් ගමන්මල්ලේ  රත්‍රං කිලෝ තුන හමාරක්  රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 



අදහස් (25)

මන්ත්‍රි අලි සබ්රි රහීම් රන් සමඟ මාට්ටු

මහසෙන් Tuesday, 23 May 2023 02:24 PM

මතු සම්බන්දයි.ඉතිරි කොටස හරිම රසවත්.

:       0       0

lankaputha Tuesday, 23 May 2023 02:25 PM

නඩුව අහක දැම්මා. හරියට ගොනු කරලා නෑ..

:       0       0

mahinda Tuesday, 23 May 2023 02:31 PM

කිසීම ප්‍රශ්නයක වෙන්නේ නෑ මොකද තොප්පියට ඉස්සරහක් නෑ නේ.

:       0       0

Samitha S. Aluthgamage Tuesday, 23 May 2023 02:32 PM

දේශපාලනයේ පොඩි පොඩි සොක්කන්ව මෙසේ පරීක්ෂා කරත්,ඉහළම අයගේ පරීක්ෂාවක් සිදුවන්නේ නැති නිසා ඔවුන් අන් අය නොසිතන ආකාරයේ දේවල් ඕනෑතරම් කරනවා ඇති.මේ රටේ දේශපාලකයන් දේශපාලනයට එන්නේ හම්බකර ගන්නමයි.ප්‍රධාන අරමුණ වන්නේ එයයි.

:       0       0

සේනානායක Tuesday, 23 May 2023 02:36 PM

මේ මන්තිරියා පොහොට්ටුවේ නෙවෙයිද මන්දා, පත්තරේ නමත් එක්කම කියන්නේ

:       0       0

සමන් - ඕමානය Tuesday, 23 May 2023 02:42 PM

නොදෝමකින්, ආදර්ශමත් මහජන නියෝජිතයා!!! මූව අල්ලලා හිරේ දමන්න වටින්නේ. හැබැයි, ඕවටත් " පාර්ලිමේන්තු වරප්‍රසාද" බලපාලා, එහෙම නැත්නම් ඉහල තැන් වලින් නියෝග ඇවිල්ලා මූව නිදහස් කරයි කියලා අනාවැකියක් නම් කියන්න පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා!

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 23 May 2023 02:49 PM

මේවගේ ගේම් කාරයෝ පට්ට හොරු අපාරාධකාරයෝ තමයි රාජපක්ෂලගේ දෑත් ශක්තිමත් කරන්න යන්නේ.

:       0       0

සමන් Tuesday, 23 May 2023 02:55 PM

ඇයි අර හොර පාස්පෝට් කාරයන්ව රටට ගන්න කියපු හොර ඇමතියගෙන් වත් උදව් ලැබුනෙ නැතිද.

:       0       0

ravin Tuesday, 23 May 2023 03:00 PM

ඕකනේ අපි කියන්නේ .ඔක්කොම හොරු රත්තරන් ගන්න මුදල්?උපයපු ආකාරය ?

:       0       0

සුනිල් Tuesday, 23 May 2023 03:05 PM

පියල් නිශාන්ත ඇමැති තුමාගෙන් උදව්වක් ගන්න තිබුණානේ. අර පාස්පෝට් හොර කරපු කට්ටියත් රට ඇතුළටම ගත්තේ...!

:       0       0

Bamunuarachchi Tuesday, 23 May 2023 03:37 PM

හිතන්න ඇති මම මන්ත්‍රී කියලා බේරිලා යන්න...

:       0       0

ලසන්ත Tuesday, 23 May 2023 03:43 PM

අපරාදෙ කියන්න බෑ! අපේ බුද්ධිමත් ඡන්ද දායකොයෝ ජාති, ආගම්, කුල, පන්ති භේදයකින් තොරව රට වටෙන්ම හොරු තෝරලා පාර්ලිමේන්තුවට එවලා තියෙනවානේ...

:       0       0

kamal Tuesday, 23 May 2023 03:50 PM

මොනවා?

:       0       0

Nadadawa withanage sisira kumara Tuesday, 23 May 2023 03:54 PM

හෙට නිදහස් වෙයි.

:       0       0

ලසන්ත Tuesday, 23 May 2023 03:55 PM

ඉතා වගකීමෙන් කියන්නේ! මට මතක නෑ, මම දන්නේ නෑ, මට අදාල නෑ, මම සම්බන්ධ නෑ, මේක වැරදි වැටහීමක්, මගේ නම කැත කරන්න මඩ ගහන්න සැළැසුම් සහගතව බෑග් එකට රත්තරං දාලා වගේ කතා ඉස්සරට ඇසීමට නියමිතයි.

:       0       0

ranjith Tuesday, 23 May 2023 03:56 PM

මේවගේ හොරු නේද අද රට පාලනය කරන්නේ. ලැජ්ජාවක් තිබේ නම් ආපසු පාර්ලිමේන්තු ඒවිද?

:       0       0

Bunny Preena Tuesday, 23 May 2023 04:22 PM

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයිද දන්නේ නැහැ... රාජසභාවේ ගෝලයින් ටික..

:       0       0

පැරකුම් Tuesday, 23 May 2023 04:45 PM

ඔබේ ප්‍රතිචාර: වහාම නිදහස්කර ආපසු යවන්න තව ගේන්න කියලා මේ වෙලාවේ රටට සේවයක් හැටියට…!

:       0       0

හින්දරාජ Tuesday, 23 May 2023 04:48 PM

රත්‍රන් ගෙනාපු එකාව කූඩුවට දානකල් බලන් ඉන්න ගමේ හොරපොල් කඩලා පොලීසියට අහුවුණු සිරිපාල...

:       0       0

Sunil Tuesday, 23 May 2023 05:28 PM

කලබල වෙන්න එපා. අරුන්දිකගේ එක ලිපියකින් වරදකරු නිදහස් වෙයි. කාලකණ්ණි බවේ අන්තයටම ගිය රටක්...

:       0       0

විජේ Tuesday, 23 May 2023 05:36 PM

ඔය රත්තරන් මෙයාගේ නොවේ, ඕකට සම්පූර්ණයෙන්ම වැරැදි රේගුව...!

:       0       0

Shashika519 Tuesday, 23 May 2023 06:40 PM

රනිල්ගේ දෑත ශක්තිමත් කරයි ඉදිරියේදී...

:       0       0

Nathalie Tuesday, 23 May 2023 07:14 PM

අවුලක් වෙන එකක් නෑ. වැඩිම වුණොත් නිදොස්කොට නිදහස් වෙයි...

:       0       0

dilini Tuesday, 23 May 2023 07:22 PM

රත්ත්‍රන් රාජසන්තක කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි. නීතිය ජනාධිපතිතුමා හරියට ක්‍රියාත්මක කළොත් වෙන්නේ එහෙමයි.

:       0       0

chandima Tuesday, 23 May 2023 08:07 PM

රනිල් වැඩේ ගොඩ දායි. බයවෙන්න එපා.. සෞදියෙනුත් කියයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 490 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


ඝාතන
2024 නොවැම්බර් මස 18 6 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 467 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 808 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1454 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 80 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21477 28


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 359 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site