(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගත වීම තහනම් කරමින් කිලිනොච්චිය අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුරදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින්බස්වීමක් සහ අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක පොලිස් නිලධාරියකු සමගද උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙන් මෙම මෙම නියෝගය නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රී ගජේන්ද්ර කුමාර්ට රට යාම තහනම් කරයි
Sunil Tuesday, 06 June 2023 03:42 PM
මෙවන් කාලකන්නි පාර්ලිමේන්තුව තුල සිටිය යුතු නොවේ
චමින්ද Tuesday, 06 June 2023 06:01 PM
දේශපාලකයන් ඉදිරියේ දෙකට තුනට නැවෙන පොලිසියක් සහිත ලංකාවේ කොන්ද පණ ඇති නිලධාරීන් අතළොස්සක් හෝ සිටීම ගැන අප ආඩම්බර විය යුතුයි. ඔවුන් ආරක්ෂා කර ගැනීමට සියලුම රට වැසියන් පෙළ ගැසිය යුතුවේ.
Bamunuarachchi Tuesday, 06 June 2023 10:40 PM
හරියට හරි මෙයාගේ ඉල ඇට කඩන්න ඕනේ. ඔයා කොහේ හිටියත් යන්න ඕනේ අපේ දොරකඩින්...
kahawita Wednesday, 07 June 2023 12:27 AM
මෙයා ඒකාලෙ ප්‍රභාකරන්ගෙන් රන්කාසි ගත්තු මිනිහෙක් රෙදි නැතුව LTTE එකට කඩේ ගියේ, මෙන්න මේ වගේ එවුන්ට තමා පොලිස් සහ ඉඩම් බලතල දෙන්න යන්නෙ.
Bamunuarachchi Thursday, 08 June 2023 06:51 AM
රට යාම පමණක් නොවෙයි වැසිකිලි යාමත් තහනම් කරන්න ඕනේ.