(අජන්ත කුමාර අගලකඩ සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 38 දෙනකු ගේ අස්සනින් යුත් ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයෙ (04) බාර දී ඇත.
මනුෂ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී මූලාසනයට පෙරේදා(03) තර්ජනය කළ බවට චෝදනා කරමින් කථානායකවරයාට මෙම ලිපිය භාරදී තිබේ .
මන්ත්‍රීවරයාගේ හැසිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට ද නොගැලපෙන බැවින්, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර ,විනය පියවර ගන්නැයි එම මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රි මනූෂට එරෙහිව ලිපියක් කතානායකට
Willow Drive Sunday, 05 December 2021 12:28 PM
ඔක්කොම එකයි... නැටුම්, ගැයුම්, රැඟුම්... කිසිම කෙනෙක් සුදුසු නෑ..
ලමය Sunday, 05 December 2021 01:36 PM
ඔය ලියුමට නම් ඔය යෝධයා ක්‍රියාත්මක වෙයි. මොකද ඔය වගේ කථානායකයෙක් අපි දැකලා නැහැ..
Shan Sunday, 05 December 2021 02:12 PM
මූලාසනයට මිරිස් කුඩු, පුටුවලින් ගහපු අය දැන් එරෙහිව කතා කළා කියලා පැමිණිලි කරනවා. අනිත් එක ඒක කතානායක කරන්න ඕනෑ වැඩක් නේ...? මේ කබ්බන් කහින්නේ මොකටද? කතානායකව යවන්න තිබුණේ මීට ගොඩක් කළින්...
Bamunuarachchi Monday, 06 December 2021 07:35 AM
මෙයා කාගෙන් හරි ගුටිකන බව මම දැනගෙන හිටියා.