IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ ‘කොවිඩ්’ ආසාදිතයකු

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ මහතා ‘කොවිඩ්’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

තිලක් රාජපක්‍ෂ මහතා පවසන්නේ කිසිඳු රෝග ලක්‍ෂණයකින් තොරව කළ ඇන්ටිජන් පරීක්‍ෂාවකින් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවත් පසුගිය දිනවල තමන් හමුවූ සියලු දෙනා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන ලෙසයි.

 



අදහස් (5)

මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ ‘කොවිඩ්’ ආසාදිතයකු

Sri Lanka Thursday, 19 August 2021 04:28 AM

ලස්සන ඇඩ් එකක්.

:       0       0

Sanath.......................................... Thursday, 19 August 2021 09:42 AM

අනේ මහත්තයෝ ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ හරි ඕවා වියදම් කරනවා .අපට නෑ .පුත්තලම් දිස්ත්‍රික්කයට තාම හරියට බෙහෙත් විදින්නේ නෑ .බොන බෙහෙත් නම් හැම ගෙදරකම වගේ හදනවා .කර්මාන්තේ ප්‍රසිද්දත් මේ දිස්ත්‍රික්කයේ නේ ?

:       0       2

sharm warn Thursday, 19 August 2021 11:08 AM

මහජන මුදල් වලින් සුර සැප විඳින්න ගිය අයට වෙන්නේ මේක තමයි

:       0       2

chandima Thursday, 19 August 2021 01:27 PM

යකෝ මෙහෙම එකෙක් ඉන්නවයි කියල මම දන්නේ අද නේ.

:       1       5

Prabha Thursday, 19 August 2021 04:12 PM

කෝවිඩ් නොහැදෙන්න මෙහෙම කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා දන්නෙත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 205 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 743 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 645 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 336 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 819 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1195 5

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site