IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මන්ත්‍රීකම ගහල ගියත් ඩයනා ගත්තු තීරණ වලංගුයි

(සුජිත් හේවාජුලිගේ )

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි කෙරුණද  ඇය  මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක්  අහෝසි   නොවන බව  පාර්ලිමේන්තු ප්‍රධානීහු   පවසති.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය  මහ ලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රීවරියක ලෙස සිටියදී ගත් තීරණ කිසිවක්    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 69  වගන්තිය අනුව  අහෝසි නොවන බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කිරීමේදී ඇය ලබා දුන් ඡන්ද  මෙන්ම අනෙකුත් තීරණද අහෝසි නොවන බව  පැවසේ.

එසේම  ඇය මන්ත්‍රී ධූරය දැරූ කාලසීමාවේදී රජයෙන් ලබා ගත් වැටුප් සහ වෙනත් වරප්‍රසාද අහෝසිවී යන්නේ හෝ නැවත ලබාදීමට සිදුවන්නේ හෝ  අධිකරණයෙන් නියෝග කෙරුණොත් පමණක් බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (6)

මන්ත්‍රීකම ගහල ගියත් ඩයනා ගත්තු තීරණ වලංගුයි

Rata Perata Sunday, 26 May 2024 01:08 PM

මුන් සේරටම පිස්සු හොර සහතික ගත්ත දොස්තර කෙනෙක් දෙන බෙහෙත් හොද ඇති එහෙනම්

:       6       38

ගමේ එකාලා Sunday, 26 May 2024 02:56 PM

ඩයනා ගත්තු තීරණ මොනවද මන්දා... මොලේ විකාරවෙලා කියන දේවල් වෙන්න ඇති...

:       6       24

W.wijesana bMonday, 27 May 2024 08:48 AM

රනිල් බලයේ ඉන්නකල් දැනට නීතියක් නැත

:       1       7

Mr, Don Sunday, 26 May 2024 08:11 PM

ගංජා ගහලාද කට්ටියම

:       3       19

ගැමුණු Monday, 27 May 2024 07:39 AM

යකෝ මේක පුදුම නීතියක්නේ. එහෙම වෙන්නේ කොහොමද. මොන පොතේද දන්නේ නෑ එහෙම තියෙන්නේ. නීති හදන්නෙත් උන්, කඩන්නේත් උන්, ඕනේ විදිහට නීති නමන්නෙත් උන්. වාසි මොකද්ද ඒක තමයි නීතිය. මෙහෙමත් රටක්.

:       1       8

රාණි පෙරේරා Tuesday, 28 May 2024 10:25 PM

මුන්ට පිස්සු.. දැන් දැන් හැබැයි අපිටත් පිස්සු

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 5 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 46 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 174 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 148 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 418 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 70 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site