( රොමේෂ් මධුෂංක)
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (24) සවස විරෝධතාවක නිරත වූහ.
ගම්මනයේ ජලය ගලා බැස්සවීම සඳහා ගොඩගසා තිබූ බෝකුකුවක්ද තලෙයි මන්නාරම් ප්‍රධාන මාර්ගයට රැගෙනවිත් මාර්ගය අවහිර කොට මෙලෙස ගම්වාසීන් විසින් විරෝධතාවක නිරත වූහ.
විරෝධතාවයේ නිරත වූවන් එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,
‘දිගු කලක් තිස්සේ ගම්මානයේ ගංවතුර රැඳී තිබීමෙන් විවිධ වූ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇති වුවත් ගංවතුර ජලය ගලා බැසීම සඳහා කිසිදු ක්‍රීයාමාර්ගයක් කිසිවෙක් ගෙන නෙමැතිවීමෙන් ගම්මානයේ පවුල් 100 කට අධික පිරිසක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවයි .
ගංවතුර ජලය ගලා බැසීම සඳහා බොක්කු ආදී ද්‍රව්‍ය දිගුකලක් තිස්සේ ජරාජීර්ණ වෙමින් දිරාපත් වුවද කිසිදු බලධරියෙකු ඒ පිළිබඳව අවධනයක් යෙමු නොකරන බවටද ගම්වාසීහු පවසා සිටියහ.
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්