(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කෝරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති 27 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මියගොස් ඇත
මෙලනි මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර ඇගේ පුතා වූ මධුවන්ත පසුව මියගොස් ඇත.
ඔවුහු දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මනමාලිය කැන්දන් යන්න ඉතාලියෙන් ආ තරුණයා කොරෝනාවට බිලි
Karl Wednesday, 18 August 2021 12:05 PM
සසරේ කිසිම දිනක මෙසේ අකල් මරණ වලට ලක් නොවේවා... නිවන් සුව ලැබේවා!......
SUNIL MILANO Wednesday, 18 August 2021 01:29 PM
උපදින කිසිම භවයක දී මෙවන් අකල් වියෝවක් නොම වේවා .අජරාමර වූ නිවන් සම්පත්තිය ලැබේවා
Raveendra Wednesday, 18 August 2021 04:45 PM
ඉතාම කණගාටුදායක සිදුවීමක්. නිවන් සුව අත්වේවා...!!!