(අංජුල මහික වීරරත්න)
මව්බිම සමෘද්ධිය කරා ගෙන යන අතර නිදහස, සමානාත්මතාවය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ජාති, ආගම් භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අප මව්බිම සමෘද්ධිය කරා ගෙන යා යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට තබන පියවරේ දී සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් වන අතර එමගින් ලබාදෙන පණිවිඩය සමාජයීය යහපැවැත්ම උදෙසා යෙදවීමට සියලුදෙනා අදිටන් කරගත යුතුයැයි ද ජනාධිපතිවරයා කීය.
රාමසාන් දිනය නිමිත්තෙන් ජනපති මෙම ප්‍රකාශය කළේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩ නගනවා
ගමේ එකාලා Friday, 21 April 2023 11:40 PM
කරයි මේන් කියලා? අපි නොදන්න පින් ජනපති. දූෂිත දේශපාලුවන් ආරක්ෂා කරනවා. දින නියම කරපු පළාත් පාලන මැතිවරණයවත් තියන්න නොදී කරන හතුරුකම් රටම දන්නවා...
ලුම්බිණි Saturday, 22 April 2023 05:42 AM
අම්මපා...
Sunil Saturday, 22 April 2023 06:34 AM
යෝජිත ප්‍රති තස්ත පනතෙනුත්, ජනතාවගේ ඡන්ද අයිතිය විනාශ කිරීමෙනුත්, ඔබේ ක්‍රියාවන් තුළිනුත් ඔබ මනාව ගරුත්වය පමනක් නෙවෙයි... මානව අයිතීන් පවා කාබාසිනියා කර දමනවා.
දාස Saturday, 22 April 2023 09:21 AM
මානව ගරුත්වය රකින්න ඉස්සෙල්ලාම කළ යුත්තේ රටේ පවතින ව්‍යවස්ථාවට ගරු කරන එකයි, තමුන් මීට මාසයකට පෙර කිව්ව රටේ ව්‍යවසථාව පණමෙන් ආරක්ෂා කරනවා කියලා..., දැන් රටේ ලොක්ක වුණාම මිනිස්සුන්ට තියෙන මානව අයිතියක් වන ඡන්ද අයිතිය දෙන්නේ නැ... කාටද පච කෙලින්නේ. ඔබ ගැන ඔබම ලැජ්ජා විය යුතුයි. ඔබ රටේ මිනිසුන්ගේ කැමත්ත නෙමෙයි.
Rata Perata Saturday, 22 April 2023 12:02 PM
අපෙන් පඩි දෙන්නේ නිකන් සුරංගනා කතා කිය කියා ඉන්න නෙවෙයි. ඔය සුරංගන කතා නවත්තලා අඩුගානේ අර පර්ල් නැවේ අල්ලස් සිද්ධිය ගැන හොයලා බලනවා.
Kumara Saturday, 22 April 2023 01:49 PM
බම්බුව තමයි...!
ගමේ එකාලා Saturday, 22 April 2023 03:10 PM
පින් ජනපතිගේ වැදි බණ... පළාත් පාලන ඡන්දේවත් තියාගන්න බැරිව, දූෂිත දේශපාලුවන් රකින එකනේ කරන්නේ...?
Dharmatileke Saturday, 22 April 2023 03:19 PM
ජනතාවට සේවය කරන්න ඕනෙ කියන හැඟීම රනිල්ට නැහැ. ඒ අවස්ථාවට මිනිස්සු මොනවා හරි රැවටෙන්න කියනවා.
Wije Saturday, 22 April 2023 04:59 PM
පිස්සු කරන්න එපා ලොක්කා... ඔයාගේ අංකල් හදපු ධාර්මිෂ්ඨ සමාජය දිරවාගන්න බැරුව අපි තාම දුක් විඳිනවා.
Chathuri Saturday, 22 April 2023 05:04 PM
මොන දේ කරන්නත් කොන්ද පණ තියෙන්න ඕනෑ. දන් ඔය නඩේ හැරමිටියෙන් යන කාලේ. පොල් බූරු රල තරුණ වයසේ ඉඳලා රට ගොඩ ගන්නවා. මේ ටික විතරයි ගොඩගියේ. නුඹලා ඉන්නකම් ඔය රට බන්කොලොත්. මූසලයි. කිසිම වගතුවක් නැහැ පව් නොදී යන්න.
PODDA Saturday, 22 April 2023 05:42 PM
මානව ගරුත්වය ජනතාව බලාගනීවි... ජනතාවට අවශ්‍ය මානව හිමිකම් රකින සමාජයක්... !!!
ChandimA Sunday, 23 April 2023 10:48 AM
ඒ කියන්නේ අපටත් කවදාහරි පළාත්සභා මන්ත්‍රී කමක්වත් ලැබෙයිද?