(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
තමා විපක්ෂයේ මන්ත්‍රීවරයකු වුවත් අයවැයට විරුද්ධ නැතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේද පැවසීය.
"මේ අයවැයට මම විරුද්ධ නෑ .මේක මම පැහැදිලිව කියනවා. මම විපක්ෂයේ දේශපාලකයෙක්. හැබැයි අපි කියපු යෝජනාත් ක්‍රියාත්මක කරන්න යැයි අබේගුණවර්ධන මහතා කීය.
බටලන්ද කොමිසමේ වරදකරුවන්ට නීතිය අනුව කටයුතු කරන්න.හැබැයි බටලන්ද දැම්මම ආපහු හැරෙනවා.එදා බට ලන්දේ මැරුවා වගේම ගමේ ඉන්න පොලිස්,හමුදා නිලධාරීන්,ග්‍රාම සේවක ඝාතනය කළ බව ජවිපෙ ජනාධිපති අපේක්ෂකවරයෙක් වූ නන්දන ගුණතිලක ප්‍රකාශ කළා. මේ දේවල් ගැනත් හොයන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’ මම අයවැයට විරුද්ධ නෑ’’
Gobila Friday, 21 March 2025 02:02 PM
ඇයි අම්මා කිව්වද දැන් NPP එකට යන්න කියලා...?
පිටිගල මිලානෝ Friday, 21 March 2025 02:05 PM
මේ දවස්වල කොහොමත් රත්තරං ගණන්නේ…
Kazi Shajahan Friday, 21 March 2025 03:10 PM
ඕවා කළා කියලා ණය කාපුවා අමතක නැහැ... කූරු ගනින්න බලාගෙන ඉන්න හොඳේ...
dds Friday, 21 March 2025 03:36 PM
JVP එකේ ත්‍රස්තවාදී ඝාතන වලට හවුල්වූ බොහෝ අයව ආණ්ඩුව නඩු විභාගයක් නැතුවාම මරාදැම්මා. තවත් JVP අය හිරේ ගියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්, ජේවීපී, අනෙකුත් පක්ෂවල අය, ආණ්ඩුවේම රාජ්‍ය ත්‍රස්තවාදයට හසුවූ යූඑන්පී සමහරු මරා දැමූ ඝාතකයින්ට කිසිඳු දඬුවමක් නැහැ.
පොඩිඑකා Friday, 21 March 2025 03:48 PM
නෙලුම් කුළුණ කෙලිං වෙලාද….?
MD Friday, 21 March 2025 04:30 PM
මහින්ද රාජපක්ෂ නොසිටින්න රෝහිත කියන චරිතයක් මේ ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. ද්‍රෝහියා මහින්ද ළඟ ඉඳගෙන කරගන්න ඕන හැමදේම කරගෙන ඒ මනුස්සයා අසරණ වුණු වේලාවේ රනිල්ට කඩේ ගියා. පව්කාරයා දැන් අනුරට කඩේ යනවා.
Nandana Friday, 21 March 2025 06:37 PM
මෙයා පුදුම විදිහට බයවෙලා ඉන්නේ. ඒත් පෙන්නන්නේ නැහැ.
Gembaa Friday, 21 March 2025 11:20 PM
අයියා පනින්න වගේ යන්නේ...