IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා

(සුජිත් හේවාජුලිගේ )

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා විදිහට ආචාර( සැලියුට්) කිරීමේ ගැටලුවක් තමාට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ෆීල්ඩ් මාෂල් කෙනකු ආචාර කරන්නේ ජනාධිපතිවරයකුට පමණක් බවද ඔහු සඳහන් කළේය.

රටේ අනාගතය ගැන සිතා දිගටම  කැපවීම් කරන බව පැවසූ ෆොන්සේකා මහතා  තමා  රටට ආදරය කරන පුද්ගලයකු බවද සඳහන් කළේය.



අදහස් (18)

මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා

පිටිගල මිලානෝ Monday, 06 February 2023 12:28 PM

මාලිමාවට ආණ්ඩු බලය ලැබුණු විගස ආරක්ෂක ඇමැතිකමට ඔබට ආරාධනා කිරීමට බොහෝ ඉඩ ඇත. ඔවුන් සුදුස්සාට සුදුසු තනතුරු දෙන බව කියා ඇත.

:       63       30

මැක්ස්Monday, 06 February 2023 01:33 PM

සජබයේ සිටින්නේ පිිටිගලට වඩා දේශපාලනය කියවිය හැකි අය බව මතක තබා ගන්න...

:       20       17

කෝරළගේMonday, 06 February 2023 03:16 PM

මේ පීටිගල මිලානොත්......මිලානො ඉදන් ප්ලේන් වලින් තොග ගනම් සෙනඟ එක්ක රට රකින විරුවට චන්දෙ දෙන්න ආවා ... අන්තිමට විරුවා රටම නැති බංග කරලා වලපල්ලට යවලා තොලොන්චි වෙලා රටින් එලවල දැම්මා .සජිත් හොරකම් නැති දක්ෂ රටට හොද සේවයක් කල හැකි නායකයෙක්. අනේ මෙහෙම මිලානෝ ඉන්න ගොන්නු.ඔය ජෙනරාල් දෙපැත්තෙ කතා කිව්වට සජිත් ඉදිරි චන්දයෙන් ඉතිහාසගත ජයග්‍රහණයක් ලබනවා

:       33       7

sirisenaMonday, 06 February 2023 05:41 PM

යුද්ද කරන්න පුළුවන් වුණාට දේශපාලනය කරන්න මොහුට බැරිබව පේනවා. ප්‍රතිපත්තියක් නෑ. එක වචනයක් නෑ..

:       5       9

මහසෙන් Monday, 06 February 2023 12:44 PM

මේ අනිත්කෙනා මංපොර නාට්‍ය රගපාන. සජිත් එක්ක ගිහින් එකක් කියනවා. එළියට ඇවිත් තව එකක් කියනවා. යූ ටියුබ්වලට එකක් කියනවා. ඒ කියන හැම එකේම මෙයා විතරයි පිරිසිදුම කෙනා දේශපාලනය කරන...

:       12       47

fairoos Monday, 06 February 2023 01:25 PM

එහෙනම් ස්වාධීන වෙන්න.. පක්ෂවල්වල එල්ලිලා ඉන්නේ නැතිව...

:       7       26

Bamunuarachchi Monday, 06 February 2023 01:55 PM

ස්වාධීන අයට කොල්වින් කිව්වේ ඔළු තුනේ බූරුවන් කියලා...

:       15       21

Bamunuarachchi Monday, 06 February 2023 02:01 PM

අන්තිමට බලනකොට සියලුම දෙනාට සැලියුට් ගහලා....

:       10       28

fairoosMonday, 06 February 2023 05:02 PM

ඒකට කියන්නේ වහල්කම කියලා

:       1       0

SUNIL MILANO Monday, 06 February 2023 02:33 PM

අද තමයි හරියටම දැනගත්තෙ මේ පිටිගල ජෙප්පෙක් බව . මෙයාගෙත් ලපයගෙත් කෙරුවාවල් එක හා සමානයි.

:       9       21

පිටිගල මිලානෝMonday, 06 February 2023 05:03 PM

මෙයා තමයි නාකි මයිනාගේ රූපෙ පිටේ පච්ච කොටාගෙන ඉතාලියේ සැරිසරන හාදයා. පොල්ගස් නැගලා මාළු බෝට්ටුවේ ඉතාලියට ආවත් නැට්ට අගේට තියාගෙන ඉන්න බයිරාජයා. ඇතිද ණයවෙලා ඇවිල්ලා නන්දෙට රට බාරදෙන්න කතිරෙ ගැහුවා….

:       1       0

ANURA ROME Monday, 06 February 2023 02:49 PM

පිටිගලත්, 3% අපත ජෙප්පන් වගේ සිහින මවනවා. ශ්‍රී ලංකාවේ මේ අපතයෝ කළ මහා විනාශ අද සිදුවී තියෙන ප්‍රශ්නවලට සෘජුවම වගකිව යුතුයි.

:       9       33

PemachandraMonday, 06 February 2023 05:54 PM

ඒක ඇත්ත 1971.04.05 ඇරැඹි අරගලය කාලයේ තරුණයින් 35000ක් පමණ නැතිවුණා. දකුණේ තේ කම්හල් රාශියක් විනාශ කළා... අනෙක් පළාත් වලත් එහෙම තමයි සිදුවුණේ... ඉන් පස්සේ 1988 හා 89 කාලයේ 71 කාලයේ විනාශ කිරීම් මෙන් සියගුණයක් වැඩියෙන් විනාශ කළා. කර්මාන්ත විනාශ කළා බස්, රාජ්‍ය ආයතන විනාශ කළා, සමහරක් රජයේ කාර්යාල වල සිටි දූෂිතයින් ඔවුන්ගේ කාර්යාල පුච්චා ඔවුන්ගේ වැරැදි වැහෙන්න පුද්ගලික ලිපිගොනු විනාශ කළා. පස්සේ පළාත් සභා යටතේ ඉහළ තනතුරු ලැබුවා. එම විනාශ නිසා රට අවුරුදු පනහකින් පමණ ආපස්සට ගියා. දැන් ඔවුන් එනවා නම් අවුරුදු පනහක විනාශය වසරක් තුළවත් බැහැ නොකියා ඉදිරියට ගෙන රටේ සංවර්ධනය කරන්න ඕනෑ.

:       0       1

පිටිගල මිලානෝ Monday, 06 February 2023 05:17 PM

මාලිමාවට ඡන්දය දෙන්න ජෙප්පෙක් වියයුතු නැහැ. උගත් තාරැණ්‍යය අද ඔවුන් සමගයි. කල් ඉකුත්වූ ඉතාලියේ ඉන්න නූගත් මහල්ලෝ මයිනාව පිටේ කොටාගෙන වහලුන් සේ ජීවත් වෙයි. ඉන් තොර ලොවක් ඔවුන්ට නැත.

:       2       2

E m Wijeyekoon Tuesday, 07 February 2023 09:35 AM

හමුදා නීකිය, මම ගරු කරනව

:       0       2

sam Tuesday, 07 February 2023 10:56 AM

මේ තවත් ලොන්තයක්, අද එකක් කියනව හෙට තව එකක් කියනව. එලෝ විකාරෙන් මෙලෝ අතගානව. මෙයා ලගදි වේදිකාවක කිව්ව ඉස්සර කරපු කියපු ඒව මෙයා ඉන්න වේදිකාවල්වල කියන්ඩ එපා මෙයා ඒවට කැමති නැහැයි කියල. බොහොම හොදයි මින්පස්සෙ තමුනුත් යුද්ධෙ කලේ මමයි, ඒකට අවශ්‍ය උපදෙස්, දැණුම, ධෛර්යය දුන්නෙ මමයි , මම තමයි අණදුන්නෙ කියල පරන දේවල්වල පම්පෝරි ගැහීම තමුනුත් නවත්තනව. මෙයාට තේරෙන දේශපාලනයක් නැහැ. එක එක ඔල්මොරොන්දන් කථා කිය කිය නිකං පජ වෙන්නැතුව ගෙදෙට්ට වෙලා පිනක් දහමක් කරගත්තොත් නරකද ලොක්ක. දැන් වයසයි, මම මහලු වයසේ බැරිය පෙරසේ. ඔහේ තවම දේශපාලනේට අතදරැවෙක්. අපත් හිටං හිටියෙ ඔහෙ තමන් ඉන්න පක්ෂෙ එක්ක සුහදව ඉන්ඩ බැරිනං කියෝ කියෝ ඉන්නැතුව යනවකො

:       1       4

SUNIL MILANO Tuesday, 07 February 2023 01:37 PM

මෙයා කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේනේ .මේ මනුස්සයා කතා කරන්නේ කොහෙන්ද දන්නේ නැහැ .පුතානෝ ගහපු ගැහිලි ,පුතානොගේ අක්කාගේ හොර සල්ලි මගඩිත් අමතක කරලා මිනිස්සු රවට්ටනවා

:       1       4

nihal Friday, 10 February 2023 02:57 AM

කෝරාලේ හරක් ගති පෙන්නනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 854 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 213 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1744 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 200 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 490 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2413 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site