(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
බෑණාගේ හිසට පහර දිමක් හේතුවෙන් බැනා ඝාතනයට ලක්ව ඇති බව බළන්ගොඩ පොලිසිය පැවැසීය.
මෙලෙස මියගොස් ඇත්තේ බළන්ගොඩ දහමානේ පදිංචිව සිටි මිිගහවෙල ලේඛමිලාගේ විජේකුමාර නැමති 44 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය පවසයි.
මිය ගිය අයගේ නිවසට ඔහුගේ බිරිඳගේ මව සහ පියා පැමිණ සිට තිබේ.
එම අවස්ථාවලදී බිරිද සහ මරණකරු අතර බහින් බස්විමක් සිදු වි තිබෙන අතර එම අවස්ථාවලදී බිරිදගේ පියා විසින් නිවසේ සාලයේදි සිදුකළ පහර දිමක් හේතුවෙන් බෑනා මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
පහර දුන් 65 හැවිරිදි සැකකාර මාමා බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොහු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
Gunapala Saturday, 12 October 2024 04:34 PM
මොකක්ද හොරේ කියලා සොයන්න ඔය දාමහන හෝ ආසන්න පැත්තක සීයා නිසා මිනිබිරියට දරුවෝ ලැබුණා කියලා බොහෝ කාලෙකට ඉස්සර ඇහුවා වගේ මතකයක් තියෙනවා...!