(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රියෙ ගැටි මරණයට පත් විමේ සිද්දිය මුල් කර ගනිමින් ඇතිවු සිද්දියෙන් පසු 500 කට අධික පිරිසක් දුම්රිය ගමන නවතාලමින් පැවති විරෝධය හේතුවෙන් අද සවස දුම්රීය ගමන පැයකට ආසන්න කාලයක් නැවති ගිය බව මුන්දලම පොලිසිය කියයි.
මෙම පුලිච්චාකුලම අනාරක්ෂීත දුම්රීය හරස් මාර්ගයෙදී යතුරු පැදිය අනාරක්ෂීත අයුරින් ධාවනය කරමින් සිටි එම ප්‍රදේශයෙම මොහොමඩ් අස්ලාන් නැමති 19 හැවිරිදි තරුණයකු එම ස්ථානයෙදීම මරණයට පත්වු බව මුන්දලම පොලිසිය කියයි.
කොළඹ කොටුවේ සිට දහවල් 11.55 ට පුත්තලම බලා එමින් සිටි අංක 8417 දරණ දුම්රීයෙ සවස 3.30 ට පමන පුලිච්චාකුලම අනාරක්ෂීත දුම්රිය හරස් මාර්ගයෙදී යතුරු පැදියෙන් පුලිච්චාකුලම නගරයට පැමිණේමින් සිටි තරුණයකු ගැටි තිබු අතර අනතුරීන් තරුණයා මිටර් 100 කට අධික දුරක් ඇදි ගොස් එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබු බව පොලිසිය කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාරක දුම්රිය අනතුරින් පසු මගීහු පිරිසක් දුම්රිය වටලති
peter perera Thursday, 29 February 2024 11:17 AM
මේ මෝඩ මිනිස්සුන්ට (කට්ටිය මුස්ලිම් වගෙයි )තේරෙන් නැද්ද යතුරු පැදිය අනාරක්ෂීත අයුරින් ධාවනය කරමින් සිටි බව .කිසිම විනයක් නැහැ!
Lalla Friday, 01 March 2024 08:31 AM
වැරදිකරුට දඬුවම් ලැබිල... මහජනයාට කුලප්පු වෙලා තියෙන්නේ දුම්රියෙන් සාධාරණයක් ඉල්ලන්නද? අලුත්ම තත්ත්වය සාධාරණය ඉල්ලන එක නේද?