IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මාර්ගගත වීසා ක්‍රමයේ අඩුපාඩු රැසක්

(යොහාන් භාසුර)

ආන්දෝලයට ලක්වූ මාර්ගගත ක්‍රමවේදයට ශ්‍රී ලංකා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ආයතන සමූහයෙන් සේවා ගැනීමට ලංසු තැබීමේ ක්‍රියාවලියක් නොවීමෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට හොඳම වටිනාමක ගැනීමට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ මතව බව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (12) පැවසීය.

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහයක් මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ගැනීම පිළිබඳව මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එසේ පැවසීය.

සිය විරෝධය හමුවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය කාරක සභාවට කැඳවූ බව කී හර්ෂ ද සිල්වා මහතා මෙම වාර්තාව දැඩි අභියෝග හමුවේ ඉදිරිපත් කරන අතර ඇතමුන් තමන්ව දැඩි සමච්චලයට ලක්කළ බව ද සඳහන් කළේය.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ හදුනාගත් කැළකිය යුතු කරුණුවලට අමතරව නොවිසදී පවතින ප්‍රධාන ගැටලු පහක් ඇති බව කී ඒ මහතා විගණකාධිපතිවරයා මෙම වාර්තාවේ දක්වා ඇති දත්ත උපයෝගී කර ගනිමින් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් වෝහාරික විගණනයක් කරන ලෙස කමිටුව නිර්දේශ කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

2024 ජුනි මස 04 වන දින පැවති රජයේ මුදල් පිළි කාරක සභා රැස්වීමේදී අනාවරණය වූ විගණකාධිපතිවරයා දැනටමත් එවැනි විගණනයක් ආරම්භ කර ඇති බවත් මෙම විගණනය කඩිනමින් අවසන් කරන ලෙස කාරක සභාව ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය. 



අදහස් (3)

මාර්ගගත වීසා ක්‍රමයේ අඩුපාඩු රැසක්

chandima Friday, 12 July 2024 10:30 PM

මේ කෑගහන්නේ මොකද? ඒ බෙදෙන ගාණෙන් කීයක්වත් ඔයාට ලැබෙන්නේ නැතිද?

:       8       6

suresh Saturday, 13 July 2024 03:21 AM

මේත් තව එක කයිය නායක කෙනෙක් තමයි . හැමදාම හොඳ ළමය වෙන්න හිතාගෙන කෑගහනවා . කරපු වැඩක් නැහැ . රනිල් මහතාට ඉන්දියාවෙන් ලැබුණු ත්‍යාගයක් තමයි සුව සැරිය . එය සම්බන්ධීකරණය කරන්න මෙයාට පැවරුවා . ඒකට උප්පැන්න දෙන්න මෙයා හදනවා . මේකව දේශපාලනයට ගෙනාවේ රනිල් මහතා . කලගුණ හොඳටම දන්නා මිනිහ අන්තිමට රනිල්ට පොල්ල තිබ්බා . ඔන්න මහත්තුරු . අපේ රටේ මෝඩයෝ මේවගේ වැඩකට නැති පතෝලයන්ව පාර්ලිමේන්තු එවන්න චන්දෙ දෙනවනේ .

:       2       4

Nimal Saturday, 13 July 2024 10:07 AM

මේ කපේදී මුන් මේක ගොඩ දායි කියලා හිතනවද ?එහෙම හිතන එකෙක් ඉන්නවා නම් අමු ගොනෙක් වෙන්න ඕනේ

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 16 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10691 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5320 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7508 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5009 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1255 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36521 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 531 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site