IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මෙරට ඩෙල්ටා ප්‍රභේදයටත් නමක්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ සුලභව පැතිර යන ඩෙල්ටා කොරෝනා වයිරසයේ අනු ප්‍රභේදයට වෛද්‍ය විශේෂඥයන් වෙනම නමක් ලබාදී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය.

මේ අනුව එම අනු ප්‍රභේදය හඳුන්වා ඇති නිල නාමය AY28 බවද හෙතෙම සඳහන් කළේය.

ඩෙල්ටා සැර කොරෝනා වයිරසයේ මෙම අණු ප්‍රභේදය මුලින්ම හඳුනා ගනු ලැබූවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසිනි.

එසේම මෙම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ජාන විකෘතිය හැඳින්වෙන්නේ 701එස් ලෙස යැයිද ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මෙම අනු ප්‍රභේදය සහිත සාම්පල 382ක් ලෝකයේ විවිධ රටවලින් හමුවී ඇතත් ඉන් 228ක්ම ශ්‍රී ලංකාවෙන් හමුවීම විශේෂත්වයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලට අනුව මේ රටේ පැතිර යන වයිරසවලින් 95 වැඩි ප්‍රමාණයක් ඩෙල්ටාය.

 



අදහස් (6)

මෙරට ඩෙල්ටා ප්‍රභේදයටත් නමක්

Naradas Sunday, 26 September 2021 04:21 PM

මේ වසංගත කවදා නැති වෙයිද අපේ රටින්

:       0       0

ගමේ එකාලා Sunday, 26 September 2021 05:13 PM

ආයේ මොකට මහන්සි වෙනවද. නමක් නම් මේ දේශපාලනය ඇතුලෙන්ම හොයාගනන පුලුවන්

:       0       0

jagath Sunday, 26 September 2021 06:34 PM

ඊට වඩා ගැලපෙනම නම තමයි ‘‘රාජපක්ෂ‘‘ දැන් දරුණුම වෛරස් එක ලංකාවේ...

:       1       6

මහසෙන් Sunday, 26 September 2021 07:58 PM

අලුත් වෛරසයක් හරි ලෝකෙට දුන්නා කියලා සතුටු වෙමු කියලා හෙට, අනිද්දා කියන්න බැරි කමකුත් නෑ. ඕකට උප්පැන්නයි, උපන් වෙලාවයි දෙකත් කිව්වා නම් සම්පූර්ණයි.

:       0       0

Sriland Monday, 27 September 2021 01:57 AM

ලොකු ජයග්‍රණයක්? ලොකු ආඩම්බරයක්.?

:       0       0

kamal Monday, 27 September 2021 04:35 AM

පාලම් ඉස්කෝල ‍ෙබාක්කුවලට දේහපාලඥයින්ගෙ නමදානවා වගේ මේකටත් ගෞරවයක් විදියට දේශපාලුවෙකුගෙ නමක් දාන්නකෝ අනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 310 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2654 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2925 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 7651 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3531 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 473 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site