IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මෙරට පළමු සය දරු උපත කොළඹ දී

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සීසේරියන් සැත්කමකින් සිදු කෙරුණු මෙම දරු උපත අද අලුයම 12 පසු වී මිනිත්තු කිහිපයකින් සිදු කර ඇත. 

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු වන අතර අතර ඔවුන්ගේ මවුපියෝ කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 

තිස් එක් හැවිරිදි මව සහ දරුවන් සයදෙනා ම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මහාචාර්ය ටිරාන් ඩයස් මහතා ලංකාදීපයට පැවසීය.

 



අදහස් (19)

මෙරට පළමු සය දරු උපත කොළඹ දී

Bamunuarachchi Thursday, 21 October 2021 09:28 AM

ළමයි මුස්ලිම්ද සිංහලද කියා දැනගත්තොත් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ අනුව කමෙන්ට් වෙනස් වෙනවා.

:       83       29

Chandaba Thursday, 21 October 2021 10:09 AM

ජේසු පිහිටයි ඔබ සැමට .වාසනාවන්ත පණිවිඩක්

:       4       48

Karunarathna Gampola.. Thursday, 21 October 2021 10:17 AM

වර්තමානයේ අහන්න ලැබුණු ඉතාමත් සතුටුදායක පුවතක් .තෙරුවන් සරණයි

:       3       62

RaveendraThursday, 21 October 2021 11:32 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි...දරුවන් සියලු දෙනාටත් අම්මාටත් තෙරුවන් සරණ පතන්නෙමු.

:       2       36

අප්පුහාමි Thursday, 21 October 2021 03:38 PM

සතුටුදායක පුවතක්. දරුවන් සියලු දෙනාටත් මාපිය දෙපලටත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය උදාවී සකල සෞභාග්‍ය සපිරේවා!!!

:       0       18

Athula Kumarasingha Thursday, 21 October 2021 11:19 AM

උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය දරුවන්, මව සහ පියා හට

:       2       30

කිරි පුතා Thursday, 21 October 2021 11:20 AM

බිහි වූ දරුවන් රටට දැයට ආදරය ඇති අනෙකාට මෛත්‍රී සිතින් වාසය කරන සමාජ හිතකාමී මිනිසුන් ලෙසට සමාජ ගත කිරීම දෙමාපියන් ගේ වගකීමක්. පාතාලයන් , මැරයන් , කුඩ්ඩන් , උපන් දේශයට ගරහන අසත්පුරුෂයින් ලෙස වැඩුනොත් මේ උපතෙන් වැඩක් නෑ.

:       16       19

කිරි අප්පච්චිThursday, 21 October 2021 12:38 PM

කිරිපුතේ... පාතාලයන් , මැරයන් , කුඩ්ඩන් , උපන් දේශයට ගරහන අසත්පුරුෂයින් බිහිවන්නේ සමාජ ක්‍රමයේ වරදින් නෙවෙයිද ?

:       5       23

Gayan Thursday, 21 October 2021 12:21 PM

උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය දරුවන්, මව සහ පියා හට

:       1       23

විමල් ජානක Thursday, 21 October 2021 12:36 PM

ආගමික ස්ථාන අවට ගෙවල්වල දරුවන්ට ලවුඩ්ස්පීකර් ශබ්දය හරිම හිරිහැරයක්. ඒ ගැන පොඩ්ඩක් හිතන්න

:       11       21

fairoos Thursday, 21 October 2021 01:16 PM

සුභ පැතුම්

:       1       21

jagath Thursday, 21 October 2021 01:44 PM

බමුනු ආරච්චි කීවා වගේම මුස්ලිම් නම් එපා තවත් .වෙන මොකක් උනත් කමක්නෑ .මොඅක්ද අපිට අවශ්‍ය නැහැ තැන තැන බෝම්බ පුපුරවාගන්න

:       33       13

C.K.LankaputhraThursday, 21 October 2021 02:07 PM

බෝම්බ පුපුරවන්නේ ඔය කියන අයද? බෝම්බ පුපුරවන්නේ මහ මොලකාරයා. නිකන් දන්නෙ නෑ වගේ කතා කරන්න එපා අපෙ මහත්තයෝ.

:       8       19

fairoosThursday, 21 October 2021 05:43 PM

ජගත් සහ බමුණා වගේ අඩු මානසික තත්වයෙන් පෙලෙන යට ළඟදීම හම්බවෙයි

:       2       2

සමන්Thursday, 21 October 2021 05:53 PM

ඔව් ඉතින් අපේ හිටපු ජනාධිපති කෙනෙක් කොටින්ට ආයුධ දුන්නා කියලත් කියන එකේ නේද??!

:       1       2

Don Thursday, 21 October 2021 03:37 PM

මේ පවුලේ දරුවන් පාසල් ගොස් ඉවර වෙනකන් රජයෙන් දීමනාවක් දිය යුතුයි

:       2       21

chandima Friday, 22 October 2021 12:11 AM

සුබ පැතුම් බුදුසරණයි

:       0       2

විපරමා Friday, 22 October 2021 01:09 PM

බමුණා මොල්‍රේ උඩ වෙන්ඩැ ඉන්නේ.කොටින්ට ආයුධ දීපු, අල්ලස් දීලා උතුරේ චන්දෙ වළක්වපු බල තණ්හාව වෙනුවෙන් ගේම් ගහපු, අප්‍රමාණ දුෂිත වැඩ කරපු පන්සල් වන්දනාවේ යන සුද්දවන්ත දේසපාලුවෝ ගැන මොන කතාද.

:       2       2

[email protected] Friday, 22 October 2021 05:26 PM

කොච්චර ෂෝක්ද. දරුවන් අපිට සම්පතක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 6 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 291 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 30 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1960 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 652 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4141 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 333 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site