(රේඛා තරංගනී ෆොන්සේකා)
‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී පැවැත්විණි.
ජීවන වියදම අඩු කරනු, මැතිවරණයක් පවත්වනු යන ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගෙන පන්දම් අතින් ගෙන ඔවුහු මෙම විරෝධතාවය දැක්වූහ.
තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මොරටුව නාගරික මන්ත්‍රී කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මොරටුවේ පන්දම් විරෝධයක්
Prabath Wednesday, 09 November 2022 10:07 AM
ඇත්ත.ඕක නෙවෙයි තමා ජීවිතේ .ඔයාලානේ පන්දම් අල්ලන අය .තව ටික දවසකින් අං තට්ටුව එයි .ඔහොම යන්
A.Wadood Wednesday, 09 November 2022 10:08 AM
කරුණාකර සිද්ධිය වූ දිනය සඳහන් කරන්න.
tikka Wednesday, 09 November 2022 11:57 AM
දුම්මල ටිකකුත් අතට අරගෙන දියවන්නාව පැත්තට ගමන් කෙරුවනම් ඔය යක්කු ටික එලවගන්න තිබුනද?
Santhu Wednesday, 09 November 2022 12:46 PM
නිකම් බොරුවනෙ කරන්නෙ. මිනිස්සු රැවටෙන්නෑ තමුන්මනෙ රැවටිල ඉන්නෙ. ඡන්මෙට වඩා ලොකුනෙ පුරුද්ද ඒවගෙ. මොන ආකාරයෙන් විරෝධතා තිබුනට දැන් වගේ වගක් නැහැනෙ. මොකෝ රට අල්ලන්නයැ
රනේ Wednesday, 09 November 2022 12:58 PM
ජය වේවා!
ණයටම කාලාWednesday, 09 November 2022 07:36 PM
දෙනදේ ණයටම කාලා ඒ ගිලපු කටින්ම ආදීනව උපරිමයට විඳිද්දීත් මේ අය හැසිරෙන හැටි..!