IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මරණ දඬුවම නියම වූ රැඳවියන් 76ක් ආහාර වර්ජනයක

(යොහාන් භාසුර)

මරණ දඩුවම නියමවී මහර බන්ධනාගාරයේ සිටින රැද්වියන් 76 දෙනකු අද (24) දහවල් සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

මරණ දඩුවම නියම කළ දිනයේ සිට ජීවිතාන්නතය දක්වා දඩුවම ක්‍රියාත්මක කරන ලෙස එම රැඳවියන් ඉල්ලා සිටින බවත් වර්තමාන නීතිය අනුව මරණ දඩුවම නියම වී වසර කීපයකට පසුව දඩුවම ජීවිතාන්නතය දක්වා සිර දඩුවමක් බවට පත්වන බවත් චන්දන ඒකනායක මහතා කියයි..

මෙම වර්ජනය පිළිබඳව අවසන් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඒකනායක මහතා කීය.

 



අදහස් (3)

මරණ දඬුවම නියම වූ රැඳවියන් 76ක් ආහාර වර්ජනයක

fairoos Thursday, 24 June 2021 03:58 PM

ඇයි දුමින්ද සිල්වා නිදහස් කරනන පුලුවන්නම් අනිත් අයත් නිදහස් කරනන

:       23       245

BamunuarachchiFriday, 25 June 2021 11:23 AM

දුමින්ද සිල්වා නිදහස් කළාට තරහයිද? අපි අල්පොන්සොගේ හඬපට අහලාම කතා කරමුද? ටික දවසකින් අසාද් සාලි නිදහස් කරන්න කියලා කියාවි.

:       0       0

Bamunuarachchi Friday, 25 June 2021 11:19 AM

ඔච්චර දඟලන්නේ මොකටද? කන්න බැරිනම් නිකන් හිටපන් කියලා වේල්ගාන ඉතුරුකර ගත්තාම ඇති....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොඩි ලැසීගේ අවි ළඟ තබා ගත් හිටපු සෙබළා දැලේ
2024 නොවැම්බර් මස 05 202 0

දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග


ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා
2024 නොවැම්බර් මස 05 740 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්


මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අදත්
2024 නොවැම්බර් මස 05 227 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 3491 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 4486 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 1763 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 399 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site