IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මර්වින් ශ්‍රීලනිපයට කරනමක් ගහයි

(ඩයනා උදයංගනී)

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතාගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය ලබාගත් අතර, ඔහුට ඉදිරියේදී පක්ෂ ආසන සංවිධායකධූරයක් ද ලබාදීමට නියමිත බව වාර්තා වේ.



අදහස් (20)

මර්වින් ශ්‍රීලනිපයට කරනමක් ගහයි

de silva Friday, 01 July 2022 12:37 PM

මොන පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවත් මෙවැනි පුද්ගලයින් ප්‍රතික්ෂේප කිරීම අපේ යුතුකම සහ වගකීම වේ.

:       0       0

sam Friday, 01 July 2022 12:40 PM

ආයිත් ආවද?

:       0       0

de silva Friday, 01 July 2022 12:49 PM

මේ චරිත දෙකම ෆේල්..!

:       0       0

ranjith Friday, 01 July 2022 01:10 PM

UNP එකට නන්නත්තාරයි ඉන්න දෙතුන් දෙනත් වෙන පැති වලට කරණම් ගහනවා...

:       0       0

siri Friday, 01 July 2022 01:17 PM

රට බංකොළොත් කරපු සෙට් එකයි, එජාපයෙන් ඇවිත් ඉන්න තක්කඩියන් ටිකයි... එක්ක පොහොට්ටුවේ හිටියොත් ගෙදර යන්න පුළුවන්..!

:       0       0

දාස Friday, 01 July 2022 01:28 PM

ගඳගහන කුණුගොඩවල්... තවත් ඒ වගේම ගඳගහන කුණු ගොඩකටම එකතුවෙන්නේ නැතිව වෙන කොහෙට එකතු වෙන්නද ආයුබෝවන්?

:       0       0

ganegoda Friday, 01 July 2022 01:38 PM

වේදිකාවට නැගලා පිස්තෝලයක් පෙන්නලා, අහසට වෙඩි තියලා මනුස්සයින්ව බියවද්දන්න නම් මෙයාට හොඳට පුළුවන්.. වෙන දෙයක් ගැන නම් අපි දන්නේ නැහැ...

:       0       0

මැක්ස් Friday, 01 July 2022 01:47 PM

යන අයට ලැජ්ජත් නෑ... ගන්න අයට ලැජ්ජත් නෑ. අපේ රටේ දේශපාලනයේ ඇති පිළුණු වූ තත්ත්වය මොනවට පැහැදිිලි කරන අවස්ථාවක්...!

:       0       0

මංගල Friday, 01 July 2022 01:57 PM

අනේ කාලේ වනේ වාසේ. ශ්‍රී ලනිපයේ අන්තිම ඇණය. රටේ ගොන් වස්සන් ඡන්දෙ දානකල් මේ වාහෙලාට හොඳයි.

:       0       0

Tony kapurubandara Friday, 01 July 2022 02:03 PM

කැළණි ආසනය, බාර ගන්න, හොඳයි වැඩ ගොඩක් කළා...

:       0       0

sam Friday, 01 July 2022 02:33 PM

ලැජ්ජා නැත්තේ මර්වින්ට ද, මෛත්‍රී ට ද , එහම නැත්නම් ඒ දෙන්නාටමද කියලා හිතා ගන්න බැරුවයි මම ඉන්නේ?

:       0       0

mahinda Friday, 01 July 2022 02:39 PM

දේශපාලනයේ සැඟවුණු ඉතිහාසය හෙළි කිරීමට ඔහුට ඉඩදෙන්න

:       0       0

ගමේ එකාලා Friday, 01 July 2022 03:15 PM

මර්වින් කොහොමටත් කරනම් ගහලා පුරුදු කෙනෙක්...!

:       0       0

kamal Friday, 01 July 2022 03:58 PM

මේ ප්‍රශ්නෙ ලංකාවේ තියෙන සුපිරිම ප්‍රගතිගාමී පක්ෂයේ බවට ඉතාමත් හොඳ සාධකයක්....

:       2       0

SUNIL MILANO Friday, 01 July 2022 04:13 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ගොඩේ ගොඩ.. ජය සිකුරුයි. ජයවේවා.. අනේද කියන්නේ..?

:       2       0

විපරමා Friday, 01 July 2022 05:48 PM

මර්වින් කෙරුවේ එහෙට, මෙහෙට, වාසි පැත්තට කරණම් ගහපු එකනේ...!

:       2       0

Bamunuarachchi Friday, 01 July 2022 06:57 PM

ඔන්න ශ්‍රීලනිපයේ අවසාන වෙන්න එනවා...

:       1       2

bamunuarachchiSunday, 03 July 2022 10:11 AM

සිරිසේනව ගස් නොබැන්දොත් තමයි පුදුමේ...!

:       1       1

ජයලත් Saturday, 02 July 2022 05:21 AM

මොන පක්ෂයට ගියත් ආයිමත් මන්ත්‍රී කෙනෙක් වෙන්න නම් බැරිවෙයි..

:       0       2

ganegoda Saturday, 02 July 2022 03:29 PM

වරෙල්ලකෝ පිස්තෝල ඇදගෙන අහසට වෙඩි තියලා දර්ශන දාන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 128 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 363 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 220 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 537 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 102 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 654 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 336 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site