IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මාලු මිළ පහතට

(නිමල කොඩිතුවක්කු)

වෙළඳ පොලේ මාලු මිලගණන් වෙනදාට වඩා විශාල ලෙස පහළ බැස ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

ඒ අනුව පෑලියගොඩ මාලු වෙලදපොලේ  තලපත් කිලෝව රුපියල් 2000ක්, බලයා කිලෝව රුපියල් 600 ක්,  කෙලවල්ලා කිලෝව 1000 ක්, පරා කිලෝව රුපියල් 1500ක්, සාලයා කිලෝව රුපියල් 350ක්, හුරුල්ලා කිලෝව රුපියල් 750ක්,  ලින්නා කිලෝව රුපියල් 600ක්  ආදී ලෙස අළෙවි වේ.

සාමාන්‍ය වෙළඳ පොලේ මාලු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ පහළ අගයක් ගෙන ඇතැයිද ඔව්හු පවසති.

මේ අතර කුකුලු මස් කිලෝවක් තවදුරටත් ඉහළ අගයක පවතින අතර රුපියල් 1450ත් 1600ත් අතර මිලකට අලෙවි වන බව  ඔව්හු සඳහන් කරති.



අදහස් (3)

මාලු මිළ පහතට

de silva Monday, 26 September 2022 05:39 PM

ජීවන වියදම වැඩි වුණාට වැටුප් වැඩි වුණේ නැහැ.. මිනිස්සුන්ට මස් මාළු ගන්න සල්ලි නෑ... මිනිස්සු මස්, මාළු මිලදී ගැනීම අඩු කරලා, ඉල්ලුමේ හැටියට මිල නියම වෙන්නේ ඉදිරියට මාලු මිල අනිවාර්යයෙන් තව අඩු වෙනවා. එළවළු, පලතුරු මිලත් මේකම වේවි... විශාල පිරිසක් රට අතහැර ගිහින්... රට ඉන්න මිනිස්සු නිවාඩුවකටවත් මෙහෙ එන්නේ නැහැ... සංචාරකයින් එන්නෙත් නැහැ.

:       1       17

පුරවැසියෙක්..... Monday, 26 September 2022 08:36 PM

අධික මිලට මාළු ගැනීමෙන් වැළකීමට ජනතාව කටයුතු කළ යුතුයි. ජනතාව බිස්කට් ගැනීමෙන් වැළකීම හේතුවෙන්, ප්‍රධාන බිස්කට් සමාගම් කරුවන් බිස්කට් මිල ගණන් පහළ දමන ආකාරයක් පෙනෙනවා නේද?

:       0       1

de silva Friday, 30 September 2022 04:10 PM

ජනතාව මාලු මිලදී ගැනීම අඩු කළාම මිල අනිවාර්යයෙන්ම පහළ බහිනවා. මාළු යනු කල්තබාගත හැකි දෙයක් නොවේ. ඔබට පුළුවන් වුණත් දුප්පත් මිනිස්සු ගැන හිතලා කෙටි කලකට මාලු පරිභෝජනය අඩු කරන්න. මාලු මිල අනිවාර්යයෙන් 50%කින් අඩු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 270 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 117 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 381 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 36 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 293 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1985 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site