IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මාල හොරා කඩා ගත් මාලය ගිලලා

(තිලකරත්න දිසානායක)

ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ මහමග ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැද තිබූ රන් මාලය කොල්ලකා ඇති පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී එය ගිල දැමූ බව  යක්කල පොලීසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු  කාන්තාවන්ගේ රන් මාලය කඩාගෙන ඇති බවත් අවට සිටි පිරිසක් පැමිණීම මත පැදිකරු පලා ගිය බැවින් මාලය අතැතිව සිටි කොල්ලකරු අල්ලා ගැනීමේදී එය ගිල ඇති බවත් පවසන පොලීසිය, සැකකරු පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් එක්ස් කිරණ පරීක්ෂණයට ලක් කිරීමේදී රන් මාලය උදරය තුල ඇති බව පෙනී ගිය බවද සදහන් කරයි.

යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මාලය එළියට ගැනීම පිනිස සැකකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. 

 



අදහස් (4)

මාල හොරා කඩා ගත් මාලය ගිලලා

Bamunuarachchi Sunday, 06 August 2023 12:21 AM

එතැනම බඩ යන්න බැස්ටිය දීල එයා ලවාම හෝදලා හෝදලා ගන්න තිබුණා. එතැනම සිදු නොවුණත් පරක්කු වෙලා හරි වෙන්නේ ඔය ටික නේද?

:       0       2

Perera Sunday, 06 August 2023 01:48 AM

අපි දන්නේ ඔයවගේ මාල හොරෙක්... දැන් ගිලින්නේ ජනතාවගේ සල්ලි...!

:       0       2

sam Sunday, 06 August 2023 06:00 AM

අර කළුතර පැත්තේ ඉන්න ලෝක ප්‍රසිද්ධ හොරුත් ඉස්සර කඩ ගත්තා. මාල ගිලලා... මෙයත් අනිවාර්යයෙන්ම එයාගේ ගෝලයෙක්... බයවෙන්න එපා.. ඔබත් මයිනාගේ පැත්තෙන් හරි, පොඩි මයිනාගේ පැත්තෙන් හරි ඡන්දෙ ඉල්ලන්න. අනිවාර්යයෙන්ම ඇමැති කෙනෙක් වෙන්න පුළුවන්.

:       0       3

swene Sunday, 06 August 2023 06:13 AM

සුප්‍රසිද්ධ මාල හොරා කෝච්චියේදී යෙදු උපාය මාර්ගය කුමක්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 16 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 38 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 594 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 675 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1421 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2652 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1421 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site