IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මිලානෝ නුවර පොසොන් සිරියෙන් ඒකා ලෝක වේ

(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට)

පොසොන් පොහොය නිමිති කර විශේෂ පුණ්‍ය මහෝත්සවය    ඉතාලියේ මිලානෝ නගරයේ දී ඉකුත් 17 සහ 18 වැනි දෙදිනේදී පැවැත්විණි.

මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක, මහගම විපුලසිරි නාහිමිපාණන්වන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථාන දායක සභාව මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කළ

මෙම පොසොන් උත්සවය ප්‍රධාන ආරාධිතය වශයෙන් මිලානෝ කොන්සල් ජෙනරාල් ඩිලානි වීරකෝන් මහත්මිය සහභාගිවු අතර මෙම පින්කම් සඳහා ශ්‍රී ලාංකික බෞද්ධ හා අනෙකුත් බැතිමතුන් සමග ආගමික වතාවත් සඳහා ඇය ද සහභාගි වූවාය.

සැම වසරකම මෙන් මෙවරත් ඕලුම් ජාත්‍යන්තර පාසලේ දුවා දරුවන් ගායනා කළ බැති ගී පැමිණි සිටි සියලු දෙනාගේම සිත් ගත් දසුනක් විය.

අටවිසි බුද්ධ පුජාව,පිරිත් සජ්ඣායනාවක්ද, පොසොන් සල්පිලක්ද පසුදා මහා බත් දන්සැලක්ද විහාරස්ථාන දායක සභාව විසින් සංවිධානය කර තිබිණි.



අදහස් (2)

මිලානෝ නුවර පොසොන් සිරියෙන් ඒකා ලෝක වේ

Liyanaarachchi Wednesday, 21 June 2023 11:58 AM

බොහොම හොදයි් නමුත් ඉතාලි වල ඉන්න පිරිමින්ගෙ ගතිගුන අන්තිම නරකයි ලැජ්ජාව ආත්ම ගරුත්වය ගෙවිලවත් නැහැ.

:       0       1

බද්රානි Wednesday, 21 June 2023 01:09 PM

ඉතාලියේ විතරක් නෙවෙයි, ලෝකේ කොහේ හිටියත් ලංකාවේ පිරිමියෙක් නම් ඉතින් ඒකා අවලමෙක්ම තමයි. ලෝකයේ අනෙක් පිරිමි අතරේ නිවට, නෝන්ජල්, තමන් පිරිසක් සමග සිටිනවිට චණ්ඩි මෙන් හැසිරෙන බහිත්තෝ ගැන අපි නොදන්නවැයි ඉතින්..? මම මේ නොදන්නා නිසයි අහන්නේ, ලංකාවේ පෝය දිනවල බාර් වහනවා වගේ ඉතාලියේත් නත්තල් වැනි කතෝලික උත්සව දිනවල බාර් වහනවාද? පෝය දිනවල රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් තවම කර නැද්ද? කතෝලික පල්ලිවල ලයිට් බිල් රජයෙන් පිනට ගෙවනවාද? ඒ මොනා උනත්, පන්සල් වල ලයිට් බිල ඉතාලි රජයෙන් ගෙවීමට ඔවුන්ට යුතුකමක් තියනවා නේද? ඒ වගේම කතෝලික ඉතාලි ජාතිකයින් අන්‍යආගමීක කරණය කිරීම වැලැක්වීම පිණිස තවම නීති සකසා නැද්ද? පින්තුරයේ ඉතාලි ජාතිකයින් විශාල පිරිසක් සිටින බව පේනවා.. ඒ ගැන අපි ආඩම්බර විය යුතුයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 345 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 643 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 419 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1135 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 646 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2885 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 662 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1887 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site