IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මිලියන ගානක ඉඩම රුපියල් 33 ට දීලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හන්තානේ අක්කර 25ක ඉඩමක් පර්චසය රුපියල් තිස් තුනක මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ඉඩමෙි වානිජ වටිනාකම රුපියල් මිලියන 1760 ක් බවද මන්ත්‍රීවරයා කීය.

මෙම ඉඩම ලබා දීමට අදාල ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2020 වසරේ ජූලි මාසයේදී බව කී මරික්කාර් මහතා ඊට අදාල සියලු ලිපි ලේඛන තමා සතුව තිබෙන බවද මෙි පිටිපස්සේ ඉන්නේ කවුදැයි හොයා බලන්නැයි ඉල්ලා සිටින බවද කීය.

දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමෙන් හන්තානේ තවත් අක්කර දහයක් බෙදාදෙන්නට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කටාන ඉඹුල් වාඩිය ප්‍රදේශයේ අක්කර 25ක් ද බෙදන්න පටන් ගෙන තිබෙන බවද ඇමතිලා දෙතුන් දෙනෙකුටත් මෙම ඉඩමෙන් අක්කර දෙක තුන දීලා යැයි ආරංචි බව එස්.එම් මරික්කාර් මහතා කීය.

 



අදහස් (6)

මිලියන ගානක ඉඩම රුපියල් 33 ට දීලා

මහසෙන් Tuesday, 06 June 2023 02:47 PM

කිරිඇල්ල පප්පාගෙන් අහලා බැලුවේ නැද්ද?

:       1       26

dumindaTuesday, 06 June 2023 03:51 PM

පප්පලා ඔක්කොම එකයි.මුන් සේරම ආණ්ඩුවේ සේසතම හූරා කනවා

:       0       19

ප්‍රදීප් Wednesday, 07 June 2023 06:10 AM

2020 කිරිඇල්ලේ පප්පා ඇමති නොවෙයි කියලා දන්නෙ නැද්ද එහෙනම් මරික්කාර් කට හොල්ලයි කියලා හිතනවාද කොහොම වුනත් දේශපාලුවො ප්‍රාදේශීය ලේකම්ලා කරන මේ අසාධාරණ වහාම නැවත්විය යුතුය

:       0       0

Nimal Tuesday, 06 June 2023 03:55 PM

මුන් මේවා අරන් යනවද මැරෙනකොට.මුන්ගේ දරුවෝ වත් අරන් යනවද?

:       0       13

chandima Tuesday, 06 June 2023 04:04 PM

මේ කියන්නේ අර ජේ ආර් ආණ්ඩුවේ පොල්වතු හෙන්චයියලාට දීපු එකටයි ප්‍රේමදාස කොළඹ පේමන්ට් එකේ ඉඳන් හෙන්චයියලාට දීපු එකටයි අමතරවද?

:       15       114

fairoos Tuesday, 06 June 2023 07:01 PM

ඔයාට තියන කැක්කුම මොනවද? රිෂාඩ් දෙනකොට කොහේද හිටියේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1814 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2689 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1859 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1789 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1238 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 875 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25790 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18856 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1845 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site