IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මල්වර මංගල්‍යයට ගිය පියා ඇතුළු 4 කට කොරෝනා


(පාලිත ආරියවංශ)


හාලිඇල  - මුදුන්පිට ,  ප්‍රදේශයේ සිය දියණිය⁣ගෙ මල්වරවීමේ උත්සවයට ගොස් යළි රැකියාවට ගිය දැරියගෙ  පියා  ඇතුලු වරාය සේවකයන් සිව්දෙනෙක්  කොවිඩ් 19 ආසාධිතයන් බවට තහවුරු ඇතැයි  හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

අනෙක් ආසාධිතයන් තිදෙනා  බදුල්ල (හිඳගොඩ)  හාලිඇල (කන්දේගෙදර සහ කැටවල )  පදිංචි කරුවන් බවද අනාවරණය වී තිබේ .

මුදුන්පිට ආසා‍දිතයාගේ බිරිඳ බදුල්ල මහ රෝහලේ හෙද නිලධාරියෙක් වන අතර ඇයගේ ආරාධනයෙන් ඇය සේවය කරන වාට්ටුවේ කාර්යමණ්ඩලයේ 15 දෙනෙක්ද මලවර උත්සවට සහබාගිවි ඇති බව  විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

ආරක්ෂිත  පියවරක් ලෙස ඔවුන් සියළු දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම  ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ .


අප කළ විමසුමකදී බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ රොහාන්  සී. මාපා මහතාද  එය තහවුරු කළ අතර  මෙය රෝහල් කටයුතු වලට බාධාවක් නොවන බවත් එම කටයුතු සාමාන්‍ය අයුරින් පැවැත්වෙන බවත් අවධාරණය කළේය .

මල්වර උත්සවයට සහභාගිවූව සෙසු පිරිස   සොයා බදුල්ල  සහ හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු පොලිසිය සමග එක්ව   අද(16)   මෙහෙයුමක් අරඹා කර තිබේ



අදහස් (0)

මල්වර මංගල්‍යයට ගිය පියා ඇතුළු 4 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1654 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 329 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 672 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4293 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 574 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3209 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site