IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මව්පියන් අහිමි දරු දෙදෙනකුට විශාඛා දියණියගෙන් ශිෂ්‍යත්වයක්

(යොහාන් භාසුර)

කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නුලාරා නෙලින්දී ඒකනායක රචනා කළ ‘පාස්කු දා තනිවූ සඳුනි’ පොත අළෙවියෙන් ලැබූ ආදායමෙන් ‘පාස්කු ඉරුදින’ ප්‍රහාරයේ වින්දිතයන් වූ දරුවන් දෙදෙනෙක්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.

‘පාස්කු ඉරුදින’ ප්‍රහාරය සැළවීමත් සමඟ ඉන් බියට පත්වූ එවකට වඩාත් කුඩා දැරියක් වූ නුලාරා බෝම්බ ප්‍රහාරයේ අත්දැකීමක් මාතෘකාව කරගෙන මෙම පොත රචනා කළ අතර එම්. ඩී. ගුණසේන පොත් ප්‍රකාශකයෝ එය ප්‍රකාශනය කරති.

එම ශිෂ්‍යත්ව ලැබූ පිරිමි දරුවාගේ මව ද, ගැහැණු දරුවාගේ පියා ද, මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ පුපුරුවා හැරි බෝම්බයෙන් මියගොස් තිබේ.

එම දරුවන් දෙදෙනා පසුගිය අප්‍රේල් මස 21 වැනිදාට යෙදී තිබූ පාස්කු දිනයේ කටුවාපිටිය සුසාන භූමියේ ඉටි පහන් දල්වමින් සිටියදී ‘ලංකාදීප’ ඡායාරූප ශිල්පී ළහිරු හර්ෂණගේ කැමරා කාචයට හසුව ‘ලංකාදීප’ පුවත්පතේ එම ඡායාරූපය පළවීමෙන් පසුව මෙම ශිෂ්‍යත්ව සඳහා එම දරුවන් තෝරාගත්තේය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (2)

මව්පියන් අහිමි දරු දෙදෙනකුට විශාඛා දියණියගෙන් ශිෂ්‍යත්වයක්

Rishad Friday, 10 May 2024 01:45 PM

සුබපැතුම් දියණිය...! 

:       0       37

චතුර Friday, 10 May 2024 02:41 PM

ඔබ ‌පොඩි දියණියක් වුනාට ඔබේ හදවත විශාලයි දුවේ. ඔබේ ඔය හදවතින්හ ගලන පත් සිතුවිලි දිනක ඔබට ආශිර්වාදයක් වනු නොඅනුමානයි.

:       0       39

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 878 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 407 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 889 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 1032 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3226 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 590 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site