( දයාරත්න ඇඹෝගම)
මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 491 ලැබි ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ළමා රක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා පවසයි.
ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධව වාර්තාකරණයේදි සදාචාරත්මක මාධ්‍ය භාවිතය පිළිබදව ජනමාධ්‍යවේදින් දැනුවත් කිරිම සදහා පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති වැඩමුළුවකදි ඒ මහතා මේ බව පැවසිය.
මෙහිදි මාධ්‍යවේදින් දැනුවත් කරමින් අනුරාධපුර දිස්ත්‍රික් ළමා රක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා මෙසේද පැවසිය.
“ මෙම කාලය තුලදි අංක 1929 ළමා උපකාරක සේවාව වෙත ළමා අපයෝජන සිද්ධින් 202 ක් සහ දිස්ත්‍රික්,ප්‍රාදේශිය නිලධාරින් වෙත පැමිණිලි 289 ක් ලැබි තිබෙනවා.”
“මීට අමතරව පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් වෙතද ළමා හිමිකම් කඩවිම පිළිබදව පැමිණිලි 464 ක් ලැබි තිබෙනවා.”
“එසේම පොලිසිය,නීති ආධාර කොමිෂන් සභාව,පළාත් පරිවාස දෙපාර්තමේන්තුව,රෝහලට යන ආයතන වෙතද ළමා අපයෝජන සිද්ධින් සමබන්ධයෙන් පැමිණිලි ලැබි තිබෙනවා.”
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාස හයට අ‘පුරේ ළමා අපයෝජන පැමිණිලි 491ක්
මැක්ස් Thursday, 12 September 2024 01:07 PM
ළමා අපචාර සම්බන්ධයෙන් කරුණාකර දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන්න. මානව හිමිකම් මුදලාලිලාට කුද ගහ ගන්න කියන්න. දරුවෝ කියන්නේ මල් වගේ. ඒවා තලා දන්නා කුපාඩින්ට ඉඩ දෙන්න බැහැනේ.