(තිලකරත්න දිසානායක)
මිස්ටර් ශ්‍රී ලංකා ලෙස ජාත්‍යන්තර තරඟාවලිය සඳහා" Mister Sri Lanka For International - 2023" මෙරට නියෝජනය සඳහා " ඩි මෝඩ් නිරූපන ආයතනය " තෝරගත් නිරූපණ ක්ෂේත්‍රයේ තරුණයන් තිදෙනකුට, කිරුළු පැළඳවීම වැලිවේරිය වයිට් පැලස් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ත්‍රිත්වයක් ගෙන ඒමේ ගෞරවය හිමි කර ගැනීමේ අරමුණින් ඩි මෝඩ් මොඩ්ලින් ඇකඩමියේ අධ්‍යක්ෂ සහ ජාතික අධ්‍යක්ෂ ඩි ෂාන් මල්ලව මහතා විසින් මෙය සංවිධානය කොට ඇත.
ශ්‍රී ලංකාව පළමු වරට සංවිධානය කෙරෙන මේ සදහා පැවති තරඟාවලියෙන් ජයග්‍රහණය කළ චේතිය වීරකෝන් , ශිරෝන් පොල්ගොල්ල සහ ෆ්‍රෑන්ක් දේෂාන් යන නිරූපන ශිල්පීන් තිදෙනා Man Of the World , Man of the Earth , Mister World Heritage සඳහා පිළිපීනය සහ ඉන්දියාව යන රටවලදී රටවල් 40 කට අධික සහභාගිත්වයෙන් මෙම වසරේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වන බවත් ඉදිරියේදී නිරූපිකාවන් සදහාද ජාත්‍යන්තර තරග සඳහා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බවත් ජාතික අධ්‍යක්ෂ ඩි ෂාන් මල්ලව මහතා සදහන් කළේය.
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට
රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුව
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිස්ටර් ශ්‍රී ලංකා තරගට යන්න සූදානමින්