IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉල්ලා උද්ඝෝෂණයක්

 

(ශාන්ත රත්නායක)

කොරෝන වයිරසය හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම්  ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා ගැනීම සඳහා අද (16) තව්හීද් ජමාත් සංවිධානය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් ගාලුමෝදර උද්ඝෝෂණ සදහා වෙන් වූ ස්ථනය දී පැවැත්විණි.

 



අදහස් (38)

මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉල්ලා උද්ඝෝෂණයක්

Nuwan Wednesday, 16 December 2020 03:32 PM

මෙන්න අන්තවාදීන් එළියට ඇවිත්. කොහෙද දන්නේ නැහැ මෙච්චර කල් හිටියේ..? ඔය ළදරුවගේ කිසිම අයිතියක් කවුරුවත් ගත්තේ නැහැ. අනිත් ජාතීන්ගේ දරුවෝ වගේම කොරෝනා නීති අනුව කටයුතු කළා.

:       0       0

ranga Wednesday, 16 December 2020 03:33 PM

මේ අන්තවාදීන් හරියට කියන්නේ ළදරුවා පණපිටින් පිච්චුවා වගේනේ. මාර තියරි තියෙන්නේ මේ ජාතියේ...

:       0       0

දිලාන් Wednesday, 16 December 2020 07:36 PM

අනිවාර්යෙන්ම එක රටක්, එක නීතියක් වියයුතුයි. ජාති, ආගම්, මූල්‍ය තත්වය යන සාධක මත නිතිය එකෙනෙකාට වෙනස් නොවිය යුතුයි.

:       15       81

චින්තක Wednesday, 16 December 2020 07:37 PM

අර මාලදිවයිනෙන් වලලන්න ඉඩ හම්බුනේ... යන්නකෝ අප්පා පවුල් පිටින්ම, එතකොට රටත් ගොඩ

:       17       81

සම්පත් Wednesday, 16 December 2020 07:40 PM

තුන්වන පින්තුරය බලන්න. මේ නොමිනිසුන් කිරි දරුවෙක්වත් තමන්ගේ ආගමික අන්තවාදය වපුරන්න විකුණනවා. ඒ දරුවා ආදාහනය කරන්න හොද නැත්නම් පස් යට කරන්න හොදයිද? මෝඩ මිනිස්සු

:       14       114

pubudu Wednesday, 16 December 2020 11:16 PM

ආගමෙන් අන්ධ වුණාම ... සාමාන්‍ය දැනීම නැතිව යනවා.

:       9       132

chandima Wednesday, 16 December 2020 11:44 PM

බංග්ලාදේශය මුස්ලිම් රටක් වෙලත් රොහින්ග්‍යා කාරයින් දූපතකට යැව්වා නම් මැරිච්ච මිනී දූපතකට යවන එකේ වරදක් නැහැ. පණපිටින් ඉන්න අයත් ඒ ගමන්ම යැව්වා නම් ලෙඩෙ සුද්දයි....

:       9       164

Bamunuarachchi Thursday, 17 December 2020 01:28 AM

රටේ නීතිය කාටත් එකයි... රටේ නීති වෙනස්කර නුඹලාට සහන සලසන්න බැහැ. ඕනෙනම් ඉඳපල්ලා නැතිනම් පලයල්ලා...

:       13       106

සමන් Thursday, 17 December 2020 01:43 AM

මහත්තයො පිච්චුවෙ පනපිටින් ලමයෙක් නෙවෙ මල කුනක්. හරි ඔයාල කියන විදිහට වල දාල ආයෙ දවස් 3-4 කින් ගොඩ අරන් බලන්ඩකො ලස්සනද කියල ලමයව. ඔයාලගෙ විස්වසයට මුකුත් කියනව නෙවෙ. එත් මෙ අවස්තාව ගැන හිතන්න. කතොලිකයන්ටත් ඔක ප්‍රශ්නයක්... ඒත් අවස්ථාව තේරුම් අරන් ඉන්නවා. ඔයාලට ඔනෙ මෙකෙනුත් ප්‍රයෝජනයක් ගන්නද?

:       10       75

sathyapalaFriday, 18 December 2020 06:51 AM

මේ උදවිය තම සිරුර ආදාහනය කරනවට ඔතරම් අකමැතිනම් කලයුත්තේ කොරෝනා හදා නොගන්නට පරිස්සම් වෙන එක. පුදුමය කියන්නේ මේ උදවියමයි ඉල්ල ඉල්ලා හදාගන්නේ. පරික්ශාකරන්න ඉඩ නොදෙන්නේ. කිසිදු උපදෙසක් පිලි නොගෙන කටයුතු කරන්නේ. මේ හදන්නේ නැවත මහජාතිය කුපිතකරවා ගැනීම. එතනට ජනතාව තල්ලුවෙන තැනට පත්වෙන තුරු මේ වලලනවද? පුච්චනවද? ප්‍රශ්නය ගෙනයාමට රජය ඉඩදී සිටින්නේ ඇයි? ඔවුනටත් අවශ්‍ය රටේ කලබල ඇතිවීමද?

:       5       24

විජේ Thursday, 17 December 2020 03:02 AM

ඔබලා මෙය නොදැනුවත්කමට, උද්දච්චකමට හෝ ගොංකමට කරනවා විය හැක. ඒත් එය අපට නම් අදාලම නොවේ. ඒ නිසා පවතින තත්වය තේරුම්ගෙන, ලංකාවම අටුලුගමක් නොකර, සිංහල, දෙමල, බර්ගර් හා අනිකුත් ජාතීන්ට පව් නොදී, මොලේ කල්පනාවෙන් කටයුතු කරන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.

:       9       61

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 17 December 2020 03:50 AM

අපට ජාති ආගම් හෝ කුලමල භේද කිසිවක් ආදී කිසිවක් අවශ්‍ය නැහැ. ඒ මතයේ පිහිටලායි අප කටයුතු කරන්නේ. ඒත්, මේ කොරෝනා වසංගතය හමුවේ මෙ රටේ සමහර මුස්ලිම්වරුන් (සැමදෙනා නොවේ) ගෙනයන සටන ඔවුන්ගේම මෝඩකම ලොවට ප්‍රදර්ශනය කරවන්නක්. ඒත්, ඒ බව ඔවුන් දන්නේ නැහැ. පුංචි දරුවාව පුළුස්සා දැමීම ගැන ඒ අයට නොවෙයි අපටත්, වේදනාව තියෙනවා. ඒත්, දෙවියනේ මැරිච්ච මළකුණක් තියාගෙන කොවිඩ් බෝකරගෙන සැමට විනාශ වෙන්න පුළුවන්ද? ඒ නිසා නිකං උඩපනින්නේ නැතිව බුද්ධියෙන් සිතා බලන්න. ඔයාලා කියන විදිහ හරි නම්, බෝම්බෙන් මියයන ඔබලාගේ ත්‍රස්තවාදීන් දැවී හළුවී යනවිට අය දෙවියන් ළඟට යන්නේ කොහොමද? ඔබලාගේ මිනිසුන් ගැබ්බර කිරි එළදෙනුන් මරණ විට කුසේ තිබෙන කලලය කබරයන්ට විසිකරනා අයුරු කුඩා කාලයේදී මා දැක තිබෙනවා. කලලය වැදී තිබේ නම්, එය එළුමස් වලට කලවම් කරනවා. ඒ වැනි මට්ටමේ මානුෂීය ගුණාංග තිබෙන ඔබලා මොනවද මේ කියනා අපට නොතේරෙන දේ... කරුණාකර මේ අවස්ථාවෙ මැරුණු මිනිසුන් ගැන නොසිතා මේ කොරෝනා වසංගතයෙන් ජීවත්ව ඉන්නා මිනිසුන් රැකගන්නා දෙයක් සඳහා අරගල කරන්න. සැවොම ඵකා මෙන් එකතුවී කොවිඩ් මාරයා පරදවමු. ඉන් අනතුරුව අපගේ විශ්වාසයන්ට මුල්තැන දෙමු.

:       7       75

RaveendraThursday, 17 December 2020 10:44 AM

ඔබගේ අදහස් අප අගය කරන්නේමු. පාස්කු ප්‍රහාරයේදී මියගිය ඒ අහිංසක මිනිසුන් වෙනුවෙන් එක "ගම් ඌරෙක්වත්" පෝස්ටර් එල්ලගෙන විරෝධය පෑවේද නැත. "හැම එකාම ඌරු මාංශ දවසට පස් වතාවක්ම ගිලපු ඌරන් ලෙසම හිටියා නොවේද"...? මේ තෙපරබාන්නේ තවත් අනාගත ගිනිගොඩක් මවා රට විනාශ කිරීමට නොවේද?

:       8       54

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 17 December 2020 01:07 PM

ස්තුතියි.. රවීන්ද්‍ර මහතාණෙනි.

:       0       0

saminda Thursday, 17 December 2020 07:30 AM

මෙ තව්හිද් ජමාත් අය තමයි බුදු හාමුදුරුවෝ මස් කෑවයි කියලා දේශනා පවත්වන්නේ. පස්සේ පාස්කු ප්‍රහාරය වුණා. තවම කිසිම දෙයක් වෙලා නැහැ.

:       7       56

jayasekara Thursday, 17 December 2020 09:08 AM

ඔව්.., මෙයාලගේ මළඉලව්.. !!! 

:       0       0

normen Thursday, 17 December 2020 09:18 AM

මෙක මුස්ලිම් ප්‍රශ්නයක් නොවෙයි. මෙතන සිද්ද වෙන්නේ.... මොනවාහරි නැති ප්‍රශ්න ඇතිකරලා රට තුළ නොයෙක් මතඛෙදයන් ඇතිකිරීමයි., මනුෂ්‍යයින්ව කා කොටා ගැනීමට යොමුකිරීමයි. ත්‍රස්තවාදී අරමුණු....

:       5       48

Ruhunu Thursday, 17 December 2020 09:20 AM

මැරිච්ච දරුවෙක් පුච්චනකොට නුඹලාට හිරිවැටුණාට.... පාස්කු ප්‍රහාරයෙන් පණපිටින් හිටපු දරුවන් කී දෙනෙක් නුඹලා පිච්චුවද? එතකොට නුඹලාගෙ හිත් හිරිවැටුණේ නැද්ද? මැරුණා නම් පුච්චන්න බැරිනම් වළදාන්නේ නැතිව ගෙදර තියාගන්න.

:       6       71

Nuwan Thursday, 17 December 2020 09:38 AM

ඔය ළදරුවාව ප්‍රදර්ශන භාණ්ඩයක් නොකර හිටපල්ලා. ඒක ඒ දරුවාට කරන ගෞරවයක්.. නුඹලාගේ මිථ්‍යා දෘෂ්ඨික ගොඩෙ නැතිව දරුවා දැන් කොහේ හරි හොද තනක ඇති.

:       6       44

upul Thursday, 17 December 2020 10:04 AM

ඔය ජාතියේ කට්ටියට බැරිද ඔක්කොම එකතු කරගෙන වෙන රටකට යන්න? මොකද ලංකාවෙ නීති පිළිපදින්න සූදානම් නැති අය ලංකාවෙ ඉන්න සුදුසු නැහැ.

:       8       48

Leni Thursday, 17 December 2020 12:59 PM

මෙයාලා දැන් අපිට පෙන්වන්න හදන්නේ... මුස්ලිම් ආගමිකයෙක් වීම ප්‍රශ්නයක් කියලා.. කමක් නැහැ. ඒකටත් අපි ළඟ පැණියක් තියෙනවා.

:       0       0

ජනක Thursday, 17 December 2020 01:40 PM

ඇයි මේ අය මෙතරම් මෝඩ...?

:       0       0

kumara Thursday, 17 December 2020 02:04 PM

පණපිටින් හිටපු දරුවෙකුගේ ඔලුව අතගාලා තමා කටුවාපිටියේ බොම්බකරු පල්ලිය ඇතුළට ගියේ... ඔය කියන දෙවියන් වහන්සේ ළඟට යන්න. මොනවා වුණත් නැති වූ දරුවා පිටින් ගොන්කම ප්‍රදර්ශනය කරනවා. අබ්දුල් රසාක් ඇවිත් කිව්වේ පළමුව රටේ නීතිය... පසුව තමයි අාගමික දේවල් ගැන බලන්නේ.. වාසියට එක එක වෙලාවට එක එක දේවල් කියනවා. සමහර විට අාගමේ කිසිම සඳහනක් නැතුව ඇති.

:       0       0

Cisco Thursday, 17 December 2020 03:56 PM

එක ජමාත් කාරයෙක් කිව්වා සමහර දේවල් ඉස්ලාම් ආගමට විරුද්ධ වුනත් රටේ නීතිය ඒක නම් ඒකට එකගත්වය පල කරනවා කියලා. කරුනාකර සලකන්න මේක රටේ නීතිය කියලා...

:       5       60

Mahanama Thursday, 17 December 2020 08:53 PM

මේවා පිටුපසත් සමහර පුත්තු සිටගෙන සිටිති.

:       0       0

මාලක Thursday, 17 December 2020 10:58 PM

කොන්ක්‍රීට් වලින් සෑදූ සමුහ වලක් භාවිතා කර ගැටළුව විසඳන්න.

:       0       0

puppa Friday, 18 December 2020 12:16 AM

ඔය උද්ඝෝෂණයේ ඉන්නේ කීදෙනාද? ඔන්න ඔය අයට අව්වේ වේලි වේලි ඉඳලා යන්න දෙන්න. ඔය අය යන්නේ කොහේද එතැන ප්‍රශ්න...?

:       0       0

HIRA Friday, 18 December 2020 03:24 AM

කොරෝනා හැදෙනකම් නැති දෙවියන්, ඉස්පිරිතාලයේ දුක්විඳ මැරිලා යනකම් නැති දෙවියන්.. මැරුණාට පසු කුමටද?

:       0       0

Nuwan Friday, 18 December 2020 07:20 AM

මෙ ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කයිවාරුව විතරයි...

:       15       14

Naushad. Friday, 18 December 2020 10:50 AM

සමහර මෝඩයන් නිසා මුළු මුස්ලිම් ප්‍රජාවම අපහාසයට ලක්වේ.. සමහර මෝඩයින් ඒ සඳහා නුසුදුසු අදහස් දක්වති.

:       0       0

bunkunndaa Friday, 18 December 2020 01:50 PM

මෙ තව්හිද් ජමාත් කියන්නේ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන හා සම්බන්ධ ආයතනයක්. මොවුන් රටෙන් තහනම් කළ යුතුයි. මොවුන් සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ට බලපෑම් කරන මාරයින් කොටසක්..

:       0       0

සමන්ත Saturday, 19 December 2020 02:58 AM

මට තියෙන ගැටලුව මේකේ නායකයා කියන කෙනා පාස්කු කොමිසමට ගහින් කියනවා රටේ නීතිය එක ආගම් නීතිය දෙක මුලින් රටේ නීතියට ගරු කරන්න පිළිපදින්න ඕනේ කියලා. ඒ අයම රටේ නීතියට අභියෝග කරනවා. ඔලුවට දාන තොප්පිය වටේටම කැරකෙනවා කියලා ඔහොම කරකවන්න එපා. පාස්කු දවසේ බෝම්බ පුපුරවලා මරණයට පත්කරපු නොදරුවන් පන පිටින් පිච්චිලා මැරෙද්දී මේ අය ආවාද මේ වගේ සහරාන් කරපු වැඩේ වැරදි කියන්න. එතකොට මේ ආගමට අනුව මැරුණු මිනිස්සු විතරද පුච්චන්න බැරි පණපිටින් පිච්චුවාට කමක් නැද්ද?.

:       0       0

WCA Saturday, 19 December 2020 03:32 AM

මුස්ලිම් මිනිස්සු ගොඩක් මාස්ක් දාන්නේ නෑ. කොරෝනාවලින් බේරෙන්න කිසිම වුවමනාවක් නෑ. ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අයට දාපු නීතියක් කියලා. ගිහින් බලන්න කොල්ලුපිටිය, බම්බලපිටිය පැත්තේ. අපේ පොලිසියටත් පුදුම ලෙඩක් බෝවෙලා.. මේ අයට අවවාදයක් වත් දෙන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඔහේ ඉන්නවා. ආයේ ඉතින් නැගෙනහිර මුස්ලිම් පැති කොහොම ඇතිද කියලා හිතාගන්න පුළුවන්...

:       0       0

ලුම්බිණි Saturday, 19 December 2020 08:26 AM

වෙන හැම රටකම වගේ කොරෝනා වලින් මියගිය අය වලලනවා නම් (චීනය හැර) වල දැම්මම මොකද්ද ප්‍රශ්නය?

:       0       0

kithsiri Sunday, 20 December 2020 04:45 AM

ළදරු වුණත්, තරුණ වුණත්, මහළු වුණත් මැරුණාට පස්සේ නිකන්ම දරකොටයක් විතරයි. වැළලුවත්, පිච්චුවත් එකයි.

:       0       0

jagath G Monday, 21 December 2020 11:05 AM

ලෝකයේ සියලුම රටවල් වල එක නීතියක්... සිංහල බෞද්ධ රටෙ එක නීතියක්... එක රටක්.. ඔන්න බබෝ බිල්ලා..?

:       0       1

tharindu Monday, 21 December 2020 11:07 AM

එක රටක්... නීති ගොඩක්.. තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අපි දැක්කා...

:       1       2

irondi Monday, 21 December 2020 11:08 AM

එක රටක්... එක නීතියක්... බෞද්ධ රටක්....

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 123 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 101 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1576 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1322 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31670 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23791 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 438 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site