(රන්ජන් කස්තුරි)
ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.
මෙම ගැසට් නිවේදනයට අනුව තහනම් සංවිධාන තහනම නොතකා ක්‍රියාකරන පුද්ගලයකු වරදකරු වුවහොත් වසර 20කට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනයකට යටත් විය යුතුය.
එම තහනම් සංවිධානවල ක්‍රියාකාරකම්වලට අනුබලදිමේ වරදකට වරදකරුවන් වන පුද්ගලයකු වසර 10ක් බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයකට යටත් කළ හැකි බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට්ටුව නිකුත් වෙයි
Bamunuarachchi Friday, 16 April 2021 02:20 AM
සංවිදාන තහනම් වුණාට ඉගැන්වීම් එසේම පවතිනවා.
Puppa Friday, 16 April 2021 06:50 AM
කාවද රවට්ටන්න හදන්නේ
BamunuarachchiSaturday, 17 April 2021 05:06 AM
සංවිධාන තහනම් කිරීම රැවටීමක් වෙන්නේ කොහොමද? අපි මෙහෙ තහනම් කළාම ඊට පිළිතුරු වශයෙන් අපේ රටින් ගෙන්වන බඩු තහනම් කළොත් මොකද වෙන්නේ? කොටි තහනමයි, සංවිධාන තහනමයි අතර වෙනසක් දකින්න තරම් මොලය මුහුකුරා ගිහිල්ලා නැද්ද? ලංකාවේ කරන තහනම මුසල්මානුවන් ලෝකෙට පෙන්වන්නේ ඔහොම නොවෙයි කියලා බව දන්නේ නැද්ද?
සෙනෙවිරත්න Friday, 16 April 2021 11:24 AM
මේවා 69 ලකෂෙ චූන් කරන බොරු වැඩ....
BamunuarachchiSaturday, 17 April 2021 05:11 AM
අපිව 2015 සිට 2020 දක්වා චූන් කිරීමේ ප්‍රතිඵලය තමයි දැන් ඕගොල්ලෝ භුක්ති විඳින්නේ. අපි නැව ගිලුණත් චූන් එකේ ඉන්නවා. ලාබෙට කන්න නොවෙයි අපි සිංහල රජයක් පිහිටුවා ගත්තේ. සිංහලයින් හැටියට ඉන්න .