(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට සියලු කටයුතු සකසා අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වනවිට දියර කිරි, බිත්තර හා කුකුළු මස් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හිඟවීම බව කී අමාත්‍යවරයා බඩ ඉරිඟු ආනයනය කිරීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය නොමැතිවීමත් බඩඉරිඟු වගා කරන රටවල් තම නිෂ්පාදන අපනයනය කිරීමට කටයුතු නොකිරීම නිසා සත්ව ආහාර හිඟය පවතින බව සඳහන් කළේය.
මේ නිසා අපේ රටට අවශ්‍ය බඩ ඉරිඟු වගා කර ගැනීම විනා වෙනත් විකල්පයක් නැතැයි ද මාස් කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ බීජ ප්‍රමාණය ලබා දීමට කෘෂි බීජ වගාකරුවන්ගේ සංගමය එකඟත්වය පළ කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ කන්නෙන් පස්සේ කුකුල්ලු ගනං බස්සති
Bamunuarachchi Tuesday, 02 August 2022 02:40 PM
ක්‍රම ක්‍රමයෙන් රට හරියාවි IMF ණය නොගෙනම ගොඩ එන්න පුළුවන් වුණොත් ගෝඨාගේ පරමාර්ථය ඉෂ්ට වෙනවා. සමහර දේශපාලන පක්ෂවල අරමුණු හෙදීලා යනවා