(ජේ.ඉඳුරුවගේ)
මෙවර මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ගනිමින් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ප්‍රථම වතාවට ස්ථාපිත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
බස්නාහිර පළාතට විශේෂ අවධානය යොමු කරමින් අද සිට ක්‍රියාත්මක මෙම වැඩ පිළිවෙල යටතේ පළාත තුළ ඩ්‍රෝන කැමරා හා ජංගම රථවල සවිකරන ලද සහ වෙනත් සී.සී.ටී.වී කැමරා හරහා විවිධ ප්‍රදේශ හා ස්ථාන ආවරණය කරමින් ලබා ගන්නා දර්ශන මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවන්හි මැතිවරණයට අදාළව පළවන සැබැඳින් මෙම විශේෂ මෙහෙයුම් මැදිරියේ සිට මැතිවරණ කටයුතු අවසන් වන තුරු නිරීක්ෂණය කරමින් අවශ්‍ය පියවරයන් ගන්නා බව තල්දූව මහතා පැවසීය.
මෙම නිරීක්ෂණ කටයුතු කිරීම,වාර්තා කිරීම සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ගුවන්, නාවික හා යුධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මෙහෙයුම් මැදිරියේ රාජකාරි සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්