(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව දන්වා සිටිති.
ත්‍රෛනිකායික මහා නායක හිමිරු ප්රමුඛ මහා සංඝරත්නය මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව පවත්නා අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවැසූහ.
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මහ නා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන් ‘‘
සත්‍ය ගවේෂී. Monday, 11 April 2022 09:09 PM
ප්රශ්නය ඔඩු දුවන තෙක් ඉන්නේ නැතිව නිසි පරිදි කලට වේලාවට වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා නම් කොපමණ හොඳද ?
Bandara Monday, 11 April 2022 11:17 PM
රාජපක්ෂ ලාගේ වරදක් ඇත්තෙම නැද්ද හාමුදුරුවනේ?
දාස Tuesday, 12 April 2022 05:29 AM
අපේ හාමුදුරුවරු වැඩිදෙනෙක් කලේ ධර්මයේ හැසිරෙන එක නෙමෙයි මෙතුවක් කල්,කලේ දේශපාලකයන්ගෙ වරදාන ගන්න පස්සෙන් යන එකයි, ඒ දුෂිතයන්ගෙ අත්වල පිරිත් නුල් බඳි එකයි. කරුනාකරල මේ අසීරු අවස්ථාවෙ දලදා මාලිගාව, දඹුල්ල පන්සල වගේ තැන්වල තියෙන කෝටි ගනන් සල්ලි දුක් විදින ජනතාවට දෙන්න, එයයි බුදුන්ගේ නිර්මල ධහමේ හරය.
විනිවිද Tuesday, 12 April 2022 05:49 AM
පසුගිය මහා මැතිවරණයේදී සජිත් සහ ඔහුගේ කණඩායම වේදිකාවේදී සහ මාධ්‍ය සකජ්ජවලදී කියා සිටියේ ගොටබයගේ ප්‍රතිපත්ති ප්රකාශනය රටට පෙන්වමින් කියා සිටියේ සජිත්ගේ ප්‍රතිපත්ති ප්රකශනය අතර කිසිදු වෙනසක් නොමැති බවත් මහා මැතිවරණයෙන් පසුව ගොටබය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවා වැඩකිරීමට සජිත් සහ කණඩායම සදානම බවය. නමුත් මේවනවිට ආණ්ඩුව ඉවත්වී සජිත්ට සහ කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථව ලබාදී තිබියදී සජිත් ආණ්ඩුවක් පිහිටුවීමට අපොහොසත්ව තිබීමම ඔහුගේ නායකත්වය සහ හැකියාවන් පිළිබද ගැටළුවක් ජනතවට දැනෙන්නට පටන් ගෙන තිබේ. මේවනවිට රට මුහුණපා තිබෙනුයේ දැඩි ආර්ථික අර්බුදයකට වේ. නමුත් සජිත් සහ ඔහුගේ ආර්ථික උපදේශකයන් ආර්ථික අර්බුදයට විසදුම් වෙනුවට මේ අවස්ථවේ කළනොහැකි වියවස්තා වෙනසක් ඉල්ලමින් පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය සකජා පැවැත්වීම නිසාම සත්‍ය වශයෙන්ම සජිත් සහ කණඩායමේ දේශපාලන අවබෝදය සහ ප්‍රධාන විපක්ෂයේ වගකීම සහ වගවීම පහරහැරීම පිලිබදව රටේ පුරවැසියන් වන අප කණගාටු වමු.
චන්දන Tuesday, 12 April 2022 07:12 AM
මහනායක හිමිවරුන් මෙතෙක්කල් හිටියෙ ලංකාවෙ නොවෙයි මම හිතන්නේ .
Dhammasiri Himi Tuesday, 12 April 2022 07:31 AM
අපි මහනායකල ඇතුළු නායක පදවි තියෙන සියලුම දෙනා ගැන කනස්සල්ලෙන් සහ දැඩි කලකිරීමෙන් ඉන්නෙ. ඔය මොන ප්‍රකාශ කළත් අටපිරිකරයි පලතුරු කූඩෙයි අනිත් දොළ පිදේනි ටිකයි අරන් ආවම කට කන ලගට එනකං හිනාවෙලා පිරිත් නූල් බඳිනවා.
lලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 12 April 2022 08:41 AM
මහ නාහිමිවරුන්ගේ ක්‍රියා කලාපය ගැන මිණිසුන්ද කණස්සල්ලෙන්
Bamunuarachchi Tuesday, 12 April 2022 08:42 AM
අපේ හාමුදුරුවනේ ජෙප්පෝ බලන්නේ කල දුටු කල වල ඉහ ගන්නෙයි. දැන් අවශ්‍ය රටේ අර්බුදයට විසදුම් සෙවීම මිස ආණ්ඩු පෙරලීම නොවෙයි. ජෙප්පෝ බලාගෙන ඉන්නේ මෙය බලයට ඒමට අවස්තාවක් කර ගන්නයි. 2020 3% වැටුන ජෙප්පන් දැන් බලයට එන්න සුදුසු වෙන්නේ කොහොමද? ඔවුන් රටට විනාශය හැරෙන්න වෙන කරපු දෙයක් නැත.
රත්න Tuesday, 12 April 2022 09:09 AM
ඔය කලබල වෙලා තියෙන්නෙ ආණ්ඩුව ගෙදර යවයි කියල
අනා Tuesday, 12 April 2022 03:36 PM
ඔබ වහන්සේලා ගැනත්............................