IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහ පැරකුම් සමුදුරට මැදි වූ සද්ධන්තයන්

(චාපා මධුභාෂිණි)

පොලොන්නරුව මහා පරාක්‍රම සමුද්‍රයේ තණපිටියට කෑම සොයා ආ සද්ධන්තයන් දෙදෙනකු පැය කීපයක් තුළ ගලා ආ මහා ජල කඳට මැදිව සිටිති.

පිටවාන ප්‍රදේශයෙන් වැව මැදට ආ මෙම සද්ධන්තයින් කෑම කමින් සිටියදී මේ ආකාරයෙන් ගංවතුරට මැදිව ඇත.

මෙම සතුන් බේරා ගැනීම මහා ගැටළුවකි. ඉතා කුඩා භූමි ප්‍රදේශයකට මෙම සතුන් මැදිව සිටිති.



අදහස් (7)

මහ පැරකුම් සමුදුරට මැදි වූ සද්ධන්තයන්

chandima Thursday, 11 January 2024 10:41 PM

ස්වභාව ධර්මයෙන් වෙන හානි අපට වගේම ඒ සතුන්ටත් පොදුයි .මොනවා කරන්නද .ගියොත් ගියාවේ

:       3       3

Siri Thursday, 11 January 2024 11:07 PM

හරියටම හරි වචන ටිකක්. "අලි" බේරාගන්න එක දැන්නම් මහා ගැටළුවක් තමයි.

:       0       5

Kumara Friday, 12 January 2024 05:17 AM

අලි කියන්නේ හොඳටම පිහිනන්න පුළුවන් සත්තු කියලා මේක ලියපු කෙනා දන්නෙ නැද්ද? උන් පීනගෙන පරාක්‍රම සමුද්‍රය, ගල්ඔය සේනානායක සමුද්‍රය වගේ ඒවයෙ තියෙන දූපත් වලට යන එක සාමාන්‍ය දෙයක්.

:       1       11

ana Friday, 12 January 2024 06:48 AM

කලබල වෙන්න එපා අලින්ට පීනන්න පුලුවන්

:       0       12

Kazi Shajahan Friday, 12 January 2024 03:32 PM

ඔහේ හිටපුදෙන් අපිට දැන් අලින්ව පේන්න බැහැ... මොවුන් කරන වැඩවලට...

:       0       0

ජානක පෙරේරා ; Friday, 12 January 2024 06:23 PM

අලි ප්‍රහාරවලට වගකිව යුත්තේ මිනිසුන්මයි.. උගේ නිජබිම් අල්ලගෙන... දැනට වසර 60 - 70 කට පමණ කලින් අද පවතිනාකාරයේ අලි-මිනිස් ගැටුම් තිබුණේ නැහැ...

:       0       0

ජයලති Saturday, 13 January 2024 08:05 AM

අලින්ට පීනන්න පුඵවන් උඩවලව වැවු බන්ට් එකේ ඉඳලා පීනනවා කිලෝ මීටර් ගාණක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 307 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 715 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 122 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 419 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1243 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site