( පුෂ්පකුමාර ජයරත්න )
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මැල්සිරිපුර උමංදාවට පැමිණ සිරි සමන්තභද්‍ර හිමියන් හමුවී උමංදාවේ සිදු කෙරෙමින් පවතින වගා සංග්‍රාමය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් නැරඹීය.
සිරි සමන්තභද්‍ර හිමියන්ගේ අදහසකට අනුව වාර්ෂිකව සිදු කරගෙන යන පාසල් සිසුන් දස දෙනකු සඳහා මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩ සටහන යටතේ සිසුන් පිරිසකට ශිෂ්‍යාධාර ප්රදානය කිරීමද මෙහිදී නන්දලාල් වීරසිංහ මහතා අතින් සිදු කෙරිණි.
මීට අමතරව සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් සකස් කරන ලද උමංදාව ඒකාබද්ධ කළමණාකරන පද්ධතිය එළිදැක්වීමද මහ බැංකු අධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා නන්දලාල් වීරසිංහ මහත්මියද පැමිණ සිටි අතර සිරි සමන්තභද්‍ර හිමියන් ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම උමංදාවේ විශේෂ ආහාර වට්ටෝරුවලින් සකසන ලද සුවිශේෂී ආහාර වර්ග රැසක රස බැලීමේ අවස්ථාවද දෙදෙනාට හිමි වූහ.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ බැංකු අධිපති උමංදාව බලන්න යයි
siri Thursday, 22 December 2022 05:43 PM
අර අගුලු දාලා තිබුණු කාමරේ තිබුණේ මොනවද කියලා අහලා බැලුවේ නැද්ද...?
ටිකිරා Friday, 23 December 2022 08:12 AM
ඒවා උඹලත් දන්නවද බන්..
banda Thursday, 22 December 2022 05:50 PM
දවල්ට කාබනික... රෑට යූරියා වගේ...
Nimal Thursday, 22 December 2022 06:39 PM
උමංදාවේ සිදු කෙරෙමින් පවතින වගා සංග්‍රාමය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රටේ වෙනත් ප්‍රදේශ වෙත ගෙනයාමට උමංදාවේ සහයෝගය ලබාගත හැකිවේ.
ප්‍රදීප් Thursday, 22 December 2022 06:42 PM
මහබැංකු අධිපති තමන්ගේ රාජකාරියේ වැඩ පෙන්නලා ඉවර කරලා මේවාට බැස්සා නම් නේද හොඳ? අන්තිමේදී අනික් හැම හෝතඹුවන් වගේම වෙන වැඩ කරලා තියෙයි...
සිරි අයියා Thursday, 22 December 2022 07:12 PM
මෙයාට මහබැංකුවේ රාජකාරිය කෙසේවෙතත් හෙන මාධ්‍ය ආවරණයක් නම් තියෙනවා.. වැසිකිළිට ගියත් ෆේස්බුක් එකෙ පෝස්ට් එකක් දානවා...
"ඩේටා කොටලා ඉන්ටනෙට් වපුරමු..!" Friday, 23 December 2022 12:21 AM
ලංකාවේ සිංහළයෝ දෑතින් උදැල්ලක් අරගෙන කොටන්නේ නැහැ... හැබැයි මොබයිල් එක අතට අරගෙන දාගෙන කොටනවා 'ඩේටා' ඉවර වෙනකම්ම...! ඔහොම කොට කොට ඉඳලා වයසට ගිය දවසට මහළු නිවාස ගත වෙන්න වෙයි ... හේතුව විශ්‍රම ගියාම පැන්ෂන් එකක්වත් නැහැනෙ ජීවිත කාලයේම 'ඩේටා' කොටපු නිසා...!
Perera Thursday, 22 December 2022 07:18 PM
සක්විති කියලා නම දා ගත්තු කෙනෙක් මිනිස්සුන්ව රැවැට්ටුවේ පිළිගත්, වැදගත් මිනිස්සුත් එක්ක කරට කර ඉඳලා...!
Sarath Silva Thursday, 22 December 2022 07:29 PM
ළඟදීම දේශපාලනයට එනබව පෙන්නුම් කරනවා...
යෝගා Thursday, 22 December 2022 07:51 PM
බල්ලෝ කොච්චර උඩුබිරුවත් හාමුදුරුවන් තමුන්ගේ ගමන ඉස්සරහටම යනවා. ඒ ධෛර්යය අගය කරන්න වටිනවා ...
මරිසිපාල Friday, 23 December 2022 07:08 AM
ඔය බිමේ පොල් ගස්වල ගෙඩි නැත්තෙ මොකද ?කොම්පෝස්ට් වලට පොල් ගෙඩි හැදෙන්නේ නැද්ද
බකුරා Friday, 23 December 2022 08:17 AM
උඹලා වගේ මැට්ටෝ ඉන්නකන් මේ රට ගොඩදානවා බොරු. මොකද උඹලාමනේ ඊළඟ චන්දෙදි චන්දේ දෙන්නෙත්. මොලෙන් හිතපල්ලා.....
ravin Thursday, 22 December 2022 09:26 PM
රාජ්‍ය, ජේෂ්ඨ හා රටේ වැදගත් තනතුරක් උසුලන අය තමන් යන එන තැන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු නොවේද?
Indika Hemantha Thursday, 22 December 2022 09:31 PM
මෙයත් සතපහකට වැඩක් නැති එකෙක්... මුන් ඔක්කොම හොරු...
Bishan Thursday, 22 December 2022 09:48 PM
නිල් කටරොලු කන්න ඇති එහෙනම්
බද්රනි Thursday, 22 December 2022 09:59 PM
එතුමා ගොවිතැන් බතක් කරගෙන හිටියා නම් ඒක මේ රටට කරන ලොකු සේවයක්... බල්ලගේ වැඩේ බුරුවා කරන වැඩ ගැන ලංකාව කප් ගහලනේ ඉන්නේ... සමහරක් ඊළඟ ඡන්දෙන් පස්සේ උමංදාවේ දිවුරන්න පෙරුම් පුරාගෙන ඉන්නවා කියලා වගේත් පේනවා.. ගංගාරාමය මේ රටට කළ දේට වඩා ලොකු හපන්කමක් උමංදාව කරයි වගේ... ඔහොම යං...!
Dasa P Friday, 23 December 2022 02:26 AM
ෆොටෝ එක බලු බැල්මට නන්ද සේනගෙයි ,නන්දලාල්ගෙයි පවුලේ සමාන කමක් තියනවා .බයත් හිතෙනවා අප්පා
sunil Friday, 23 December 2022 03:53 AM
ඇලෙන්නේ නැතුව විඳින්ට කියාපු තැන.
ලුම්බිණි Friday, 23 December 2022 05:21 AM
මහා බැංකු අධ්පති කම කරගෙන උන්නා නම් හොඳයි බොරු සෝබන වැඩ නොකර. උමන්දාවට ප්‍රසිද්ධියක් දෙන්න නම් දැන්වීමක් දාන්න
athula Friday, 23 December 2022 07:51 AM
සිංහල බෞද්ධයෝ කියන්නේ මහා කුහක ජාතියක් එකෙන් නැගිටිනවාට කැමැත්තක් නෑ. හොඳ දේ අගය කරන්න ඔවුන්ගේ හිත ඉඩ දෙන්නේ නෑ. මොකක් හරි අඩුපාඩුවක් හොයලා ඒක ප්‍රසිද්ධ කරනවා. මේ වැඩේ ඇත්තටම හොඳ දෙයක්. මේක තව ටිකක් ගම්දනව්වල පතුරුවන්න ඕනේ. කොම්පොස් නොවේ යූරියා හරි දමන මෙහෙම වගා කරපු උන් අඩු පාඩු හොයන්නේ නෑ. මිරිපැලයක්වත් වත්තේ හිටවල නැති කුහක ගොන්නු ටිකක් මේකේ වැරි කිව්වාට බොහෝ පිරිසක් මෙම වැඩේ අගය කරනවා. රට දියුණු කරන්නනම් හොද දේ අගයන්න ඔනේ එය ප්‍රචාරය කරන්න ඕනේ.
ගැමුණු Friday, 23 December 2022 08:09 AM
ධර්මය දේශනා කරන්න ඉන්න ස්වාමීන් වහන්සේ ගොවිතැන් කරනවා. ඒවා නරඹන්න අපේ මහබැංකු අධිපතිතුමා ගිහින්..... අනේ කාලේ -වනේ වාසේ..
Piyal Friday, 23 December 2022 08:58 AM
ජෙප්පන්ට චන්දෙ දෙන්න සමහරු බලන් ඉන්නවා. අරගලයේ පරමාර්ථය උනේ මේ දක්වා මජර දේශපාලනය නොකළ අලුත් බලවේගයකට බලය දීම උනත්, ඒක දැන් ජේවීපී මජරයෝ හයි ජැක් කරලා. අමතක කරන්න එපා ජවිපෙ කියන්නේ චන්ද්‍රිකා, මහින්ද, රනිල්, ෆොන්සේකා, සිරිසේන කියන අයව වරින් වර බලයට ගෙන්න උත්සහා කරපු ඒ වෙනුවෙන් තනතුරු (ඇමතිකම්), කප්පම් (VFM), මුදල් (වැසිකිලියේ ලක්ෂ 25) ගත්ත මේ රටේ දියුණුව වුර්තිය සමිති මගින් අඩාල කරපු අන් මත ඉවසන්නේ නැති කුහක ප්රචණ්ඩ පිරිසක් බව. මතකනේ අරගලය ඉවර වෙද්දී රට පුරා, ගෙවල්, හෝටල්, වාහන ගිනි ගත් විදිය. පොලු වලින් ගහලා මිනිස්සු මරපු විදිය. අතීතය අමතක නම් ජවිපෙ තෝරා ගනිල්ලා. දැන් වත් නැවුම් බලවේගයක් බලයට ගෙනෙමු!
janahitha Friday, 23 December 2022 09:41 AM
අදහස හොඳ උනත් හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ පලක් නැති දේශපාලනේ ඔලුවෙන් අයින් කරලා ගෙවත්තේ මිරිස් පැලයක් හෝ සිටවන ලෙසය.කෘෂි නිලධාරීන් නින්දෙන් අවදි විය යුතුය .ආර්ථිකය නැවත ගොඩ නැගෙන්නේ ජනතාව වැඩ කිරීමෙන් සොරුන් පාලන තන්ත්රයෙන් ඉවත් කිරීමෙන් ,උගතුන් පත් කිරීමෙන්
Anura Nanayakkara Friday, 23 December 2022 10:12 AM
මහ බැංකුවේ අධිපති වශයෙන් මෙම තැනට පැමිණ අදහස් හුවමාරු කර ගැනීම ඉතා වටිනවා.අපි ජාතියක් වශයෙන් වගාවට හුරු විය යුතුයි .සමන්ත භද්‍ර හිමියන්ගේ වගා සංකල්ප වටිනවා
ගොවියා Friday, 23 December 2022 02:04 PM
මෙතන වරද හාමුදුරුවෝ ගොවිතැන් කිරීමයි. ගිහියෙක්නම් අව්ලක් නෑ. ගැලපෙන්නේ නෑ කොහොමත්. මේවගේ වැදගත් නිලයක් දරන මහත්තයෙක් මෙවැනි තැන් වලට යෑමත් වටින්නේ නෑ. රජයයේ මුදල් වලින් යැපෙන කෘෂිකර්ම අමාත්‍යංශයක් තියෙනවලු නේද. එකේ මේවගේ ආදර්ශමත් ගොවිපළවල් නැද්ද. එකේ ඉන්න නිලධාරීන් බණ කියනවද. අනේ බුද්දගමටයි, රටකටයි ගිය කලක්. ඉදිරියේදී පන්සලේ ධර්ම ශාලාවල කුකුළු ගොවිපලවල් දැම්මත් පුදුම වෙන්න එපා හොඳේ. මුලික අරමුණ දැන් මුදලුයි ආර්ථිකයයි
බකුරා Friday, 23 December 2022 02:06 PM
උඹලා වගේ ගොන් බන්. ඇයි බන් උඹලා ඔච්චර මෝඩ. උඹ ගියපාර චන්දේ දුන්න නේද.
බද්රානිFriday, 23 December 2022 03:16 PM
නැට්ට පාගාගෙන මෙතන බෙරිහන් දෙන ඔබ ඥාණවන්තයෙක් කියලාද හිතාගෙන ඉන්නේ? බල්ලාගේ වැඩේ බූරුවා කළාම හරිද? අමුඩේ ගහගෙන කුඹුරු කොටන්න ඕනෑ කෙනෙක්..., ගෞරවනීය ඇඳුමක් ඇඳගෙන මෙතන දේශපාලන ව්‍යාපෘතියක් කරගෙන යන බවවත් උඹගේ ඔය ටිකිරි මොලයට වැටහෙන්නේ නැද්ද? ආගම, දර්ශනය, කෘෂිකර්මාන්තය සමග සමච්ඡේදනය කිරීමත් නම් මාරයි. ගොවියා හොරුන්ටත් පුදුම මෛත්රියක්නේ, දක්වන්නේ නේද?
මෝ Friday, 23 December 2022 04:24 PM
සිංහලයා කියන්නෙ කෙතරම් ගොබ්බ ජාතියක්ද කියල කොමෙන්ට්ස් වලින් පේනවා.අඩුගානෙ හරි දේ දැක්කම හරි කියන්නවත් හිතක් නෑ.මොනවහරි කුනු ගොඩක් ලියල දානව.අනාගතයක් නැති ජාතියක්.
ධර්මපාල Sunday, 25 December 2022 01:06 AM
කරන වැඩේ ටිකක් හරි ගිහින් මදි. මෙතන වැරදී ගොඩයි. හරි ටිකයි. මේවා හරි කියන්නේ කොහොමද. මේ ස්වාමින්වහන්ස කොම්පෝස්ට් දාල වගා කරනවා කියන්න එක විතරනේ හරි. ආගමට කරන නිගරුව. මිනිස්සුන්ට භික්ෂුන් වහන්සේලා කෙරෙහි තියෙන ගෞරවය මේවගේ වැඩ වලින් අඩුවෙන්න පුළුවන්. ගොවිතැන් කිරීම තියා භික්ෂුන් ගේ විනය අනුව තණකොළ ගහක්වත් ගලවන්න බැ උපසම්පදා ස්වාමින්වහන්ස කෙනෙකුට.
gg Friday, 23 December 2022 07:47 PM
නන්දේ, මහජනතාව රවට්ටන්න එපා. ඔබ සහ කබ්රාල් අතර වෙනසක් නෑ.
අනා Friday, 23 December 2022 08:39 PM
ඔය භූමිය මම කුඩා කාලේ සෙල්ලම් කල ලඳු කැලෑව. අක්කර 50 දිගැටි ඉඩම. දෙකෙළවර අක්කර 10ක් විතර පොල් හොඳට තිබුණා. මැද කොටස කිරි මැටි සහිත නිසා පොල් හැදුනේ නැහැ. කටුපිල සහ රණවරා තමයි තිබුණේ. තැනින් තැන දිවුල් තිබුණා. ධනවතුන් කිහිප දෙනෙක් මෙය සංවර්ධනය කරන්න හැදුවත් බැරි වුණා. මේ හාමුදුරුවන් කොහෙන් හෝ ලබාගත් අති විශාල මුදලක් වැයකරලා (අනුන්ගේ මුදල්) ඉඩමේ පස වෙනස් කරලා තමයි ඔය වවන්නේ. හමුදා සෙබළු විශාල සංඛ්‍යාවක් වැඩ... සාමාන්‍ය ගොවියෙක් තමන්ගේ ධනය වැය කරලා කුලියට මිනිස්සු අරගෙන කළා නම් පට්ට පාඩුයි...
චන්දිම Saturday, 24 December 2022 08:13 AM
බුදු අම්මේ බෙදාගෙන තියෙන කෑම.... බලන්නකෝ පිඟන් දෙක දිහා. පිඟන් පුරෝලා මාළුද? මස්ද? පැටිස්ද? කට්ලට්ද? ඔච්චර කන්නේ කොහොමද අප්පා? අනලා අනලා විසිකළාද අන්තිමට...?