IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම තක්කඩිකමක්

(යොහාන් භාසුර)

රට බංකොළොත් කළ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගැනීම තක්කඩිකමක් බවත් මෙරට ජනතාව වැටුප් වැඩිකරන ලෙස උද්ඝෝෂණ කළත් ඒ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පැවසූ බවත් නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා අද (21) පැවසීය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා නිදහස ජනතා සභා කාර්යාලයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් සියයට 73 කින් ඉහළ දමා ඇති බවත් වෛද්‍යවරු රට හැර යන නිසා ඔවුන්ගේ වැටුප් වැඩි කළ ද කම්කරුවාගේ වැටුප් වැඩි නොකළ බවත් රත්නසේක මහතා කීය.

පාසල් දරුවන්ගේ ආහාර වේලකට ලැබෙන රුපියල් 85 ක මුදල රුපියල් 20 කින් වැඩි කරන්න සල්ලි නැතැයි කියූ මහා භාණ්ඩාගාරයට මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් අසීමිතව ඉහළ දැමීමට මුදල් ඇති බව ද ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේය.  



අදහස් (2)

මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම තක්කඩිකමක්

Lalla Wednesday, 21 February 2024 01:33 PM

ඒක ඔක්කෝටම වැඩිය තිරිසනුන් ඉන්න තැනක් කියලා ඔප්පුකර පෙන්නුවා...

:       2       50

madiwaka Wednesday, 21 February 2024 04:35 PM

යන එකෙක් රට ගියපුදෙන්. රට ගියා කියලා රට වැහුවාද? මේ රටේ අර්තිකය විනාශ කරන්න මහ බැන්කුවේ අය වග කියන්න ඕනෑ. උපාධිය 1 පන්තියේ අය අරගෙන 3 පන්තියේ වැඩ ඔවුන් කළේ. උදේට බලන්න මහ බැංකුවේ ගැහුණු යන්නේ ෆැෂන් ෂෝ එකට වගේ... සාරියක් 30000 ඒවා අඳින්නේ. රටට හෙන ගැහුවත් ඔවුන්ට ගානක් නෑ. සීතල කාමර වල ඉඳන් ප්‍රායෝගික නොවන එවා කරලා තමයි මෙහෙම වුනේ. හරි නම් ගෝඨාභය වගේ ගහලා පන්නන්න ඔනෑ කාලකන්නි. මෙහෙම හරි මේ රට ඉතුරු වුනේ කියන එක පුදුමයක්...

:       2       25

ඔබේ අදහස් එවන්න

දියත

උප්පැන්න
2024 ඔක්තෝබර් මස 03 50 0

උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 74 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 58 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 230 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 558 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම් සී අයිඩියට කැඳවයි
2024 ඔක්තෝබර් මස 03 15 0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site