(ෂේන් සෙනෙවිරත්න)
උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි .
නව වසර උදාවත් සමඟ අද පෙරවරුවේ මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා පළමුව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් එහි මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහල්වතු පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් මේ වන විට පේන්න තියෙනව.
උද්ධමනය සාර්ථක අයුරින් පාලනය වෙමින් තිබෙනවා . එමගින් පොලී අනුපාතය පහළ ගිය විට ජනතාව මේ වන විට විඳින අසීරු කම්වලින් මිදී සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවෙනවා .
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ බැංකුවේ අරමුණ මහා නා හිමිවරුන්ට කියයි
sampath Sunday, 01 January 2023 06:29 PM
මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට ගොස් වැඩ නා ගන්නයි යන්නේ. රජයේ නිලධාරියෙකුගේ වගකීම කාර්ය සිදු කිරීමයි. මේක ආගමකි ප්‍රශ්නයක් නොවෙයි. දේශපලාකයන් යන්නේ හාමුදුරුවරුන් රවටන්න. නිලධාරීන් යන්නේ කුමන අරමුණකටද දන්නේ නෑ. පෞද්ගලික ගමනක් නම් ප්‍රශන්යක් නෑ.
NalinsSunday, 01 January 2023 08:09 PM
Are you in USA?...can't he go to temple on the New year and get blessings....
E m Wijeyekoon Sunday, 01 January 2023 10:03 PM
බොරුව
ලුම්බිණි Monday, 02 January 2023 07:12 AM
මෙයාටත් පිස්සු තද වේගන එන ලකුණු පේනවා.
චූලොපාසක Monday, 02 January 2023 01:08 PM
සුපේශල ශික්ෂාකාමී මහා බුද්ධ පුත්‍රයන් නමකට කවුරු වුවද පිරිකර පූජා කිරීමේදී සම්මත චාරිත්‍ර විධික්‍රමයක් ඉතා ප්‍රචලිතයි...