IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


මහ මුහුදට වැටුණු සුදු යුවළ බේරා ගැනෙති

(ඤාණදාස රන්මුතු සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරය)

හික්කඩුව  මුහුදේ කැනෝ වර්ගයේ යාත්‍රාවක නැගී මුහුදේ විනෝදවෙමින් සිටියදී එම යාත්‍රාව පෙරලී විදේශ සංචාරක යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවා මුහුදට ඇද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද දහවල් දොළහට පමණ බේරා ගත් බව හික්කඩුව සංචාරක පොලීසිය පවසයි.

මෙම විදේශ සංචාරකයන් පිරිස අනතුරකට ලක්වී ඇති බව දුටු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා මුහුදට පැන මීටර් හාර සියයක් පමණ දුරක් පීනා ගොස් අනතුරට ලක්ව සිටි එංගලන්ත ජාතික විදේශීය සංචාරකයන්ගේ ජීවිත ජීවිත බේරා ගත් බව එම පොලිස් නිලධාරීන් අප සමග පැවසුවේය.

පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත  පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාලප්වරුන් වන සමන් ( 81212) හුලංගමුව ( 87306) යන පොලිස් නිලධාරීන් සහ ඒ.එන්.පී.ලංකා සහ ඩබ්ලිව්. එන්.එම්.ඒ.අයි.වන්නිනායක යන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසිනි.

 



අදහස් (5)

මහ මුහුදට වැටුණු සුදු යුවළ බේරා ගැනෙති

කසුන් Wednesday, 19 April 2023 03:48 PM

පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන්ට 1500CC තරමේ වත් එන්ජින් ධාරිතාවක් ඇති Jet Ski වැනි දිය මත යන මෝටර් සයිකල් ලබා දෙන්න. ගිලෙන ජීවිත වඩා ඉක්මනින් රැක ගැනීමට එය උපකාරී වනු ඇත. එසේම පිහිනා යන අතරතුර ජීවිතාරක්‍ෂක නිලධාරීන්ට විය හැකි අනතුර ද අවම කර ගත හැකි ය. ඔවුන් ද අඹුදරුවන් සහ මාපියන් රකින මිනිසුන් නිසාවෙනි. සංචාරක කර්මාන්තය දියුණු කරන්නට සැබෑ උවමනාවක් ඇත්නම් මේ සඳහා යන වියදම ඉතා සුළු වියදමක් පමණි.

:       0       70

පැරකුම්Wednesday, 19 April 2023 09:01 PM

ඔබේ අදහස් ඉතා කාලෝචිතයි. අපේ දේශපාලුවන්ට ඒවා නොවැටහීම අපේම අවාසනාවයි.

:       0       4

සෙනරත් Wednesday, 19 April 2023 05:57 PM

හම්මෝ, යාන්තම් සුදු නංගිව බේරාගෙන...

:       25       3

දිය කිදුරා Wednesday, 19 April 2023 06:16 PM

සංචාරක ව්‍යාපාරයට අත - හිත පුරාවටම ලකුණු. ඇත්තෙන්ම විශිෂ්ඨයි.

:       0       0

D.T.G.PUSHPA KUMARA DINGA THANTHIRIGE Thursday, 20 April 2023 09:04 AM

නියමයි. ශ්‍රෙෂ්ඨ වැඩක්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 1 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 17 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 29 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 29 0

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්
2025 අප්‍රේල් මස 17 853 1

‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ


පොලිසියේදී මියගිය තරුණයාගේ සිරුර 23 ගොඩ ගනියි
2025 අප්‍රේල් මස 17 366 0

වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site