(අංජුල මහික වීරරත්න)
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) අලුයම මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතය.
මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි.
එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කළේය.
එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
1952සහ 1972 අතර කාලයේදී ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනයි.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති හෙට යයි
මැක්ස් Friday, 16 September 2022 03:03 PM
ඔබතුමා තරම් බටහිර ගැති - වෙසෙසින්ම ඉංග්‍රීසි කාරයාට ගැති, මහතෙක් මෙසිරිලක මීට පෙර රජ වී නෑ. සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරණතුංගත් එතැනදී ඔබතුමාට පරාදයි...
gamunuFriday, 16 September 2022 05:29 PM
මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න ජනපති සහබාගි වීම බටහිර ගැති ක්‍රියාවක් නොවේ. රටවල් 3ක හැර ලෝකයේ ධනවත් බලවත් මෙන්ම කුඩා රටවල රාජ්‍ය නායකයන් සඳහාද ඇරියුම් ලබාදී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වනුයේ ශ්‍රී ලංකාව වෙනුවෙනි. diplomacy or international relations සඳහා ඉතාම වැදගත් වේ. ඉන්දියාවේ අගමැතිවරයා නොව මෙවර ඉන්දියානු නව ජනාධිපතිනිය සහ ජපානයේ අකිහිතෝ කුමරුද සහභාගි වීමට නියමිත නාමලේඛනයේ සඳහන් වේ. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කළ වැරැදි සියල්ල ඉතිහාසයේ සදාකාලිකව පවතින නමුත්, අප එම වැරදි නැවත ආවර්ජනය කිරීමෙන් ඵලක් නොමැත. සිදුවූ නිවැරදි කරුණු අවබෝධ කරගනිමින් වැරැදි යළිත් නොවන්නට වගබලා ගත යුතුවේ. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ සිදුවීම් නැවත කතාකිරීමෙන් ඵලක් නොමැත. අපි ජාතියක් ලෙස ලෝකයේ සෙසු රටවල් සමඟ එක්ව ඉදිරියට යා යුතුව තිබේ.
kapilaFriday, 16 September 2022 06:37 PM
මරණවලට ඇරයුම් යවන සිරිතක් තියෙනවද?
ලන්ඩන් හාමු Friday, 16 September 2022 03:39 PM
අපිත් බලාගෙන ඉන්නේ පින් ජනපති එනකම් තමයි...
ලුම්බිණි Friday, 16 September 2022 04:25 PM
පරණ පිනක් හිසේ කඩා වැටුණු අපේ පින් ජනපතිට ජයවේවා...!
Dasa P Friday, 16 September 2022 04:32 PM
විලියම් කුමාරයාට පරිස්සම් වෙන්න වෙයි... පුළුවන් නම් රජකිරුළත් ගනියි.
Lal Friday, 16 September 2022 04:42 PM
හොඳ වැඩක්... ජාතීන් අතර බැඳීම් ශක්තිමත් වෙන්න හේතු වෙනවා...!
asanka Friday, 16 September 2022 05:16 PM
හාමු මහත්තයා එනකම් අරහේ කට්ටිය බලාගෙන ඉන්නවා. සීනි කෙහෙල් ඇවරියක් එහෙම අරන් යන්න...
Mewan Friday, 16 September 2022 05:17 PM
ඔයාගේ සල්ලි වලින් යන්න. අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් නැතුව. ගිහින් ඉන්න... එන්න ඕනෙත් නැහැ.
Piyal Friday, 16 September 2022 07:05 PM
පින් ජනාධිපතිට ගිය කලක්...
chandima Friday, 16 September 2022 08:04 PM
එතැනදී හම්බවෙන ලෝක නායකයින්ට බෙදන්න ආධාර පත්‍රයක් ගහගෙන ගියානම් එක ගමනින් වැඩ දෙකක්ම කරගන්න තිබුණා.
Kumara Friday, 16 September 2022 08:10 PM
මෙයා යන ගුවන් යානය මුහුදු පතුලටම ගියා නම් හරි...
Kumara Friday, 16 September 2022 08:24 PM
අනේ මුන් දෙන්නවත් රැජිණගෙ වලටම දාලා වහපල්ලා.
Demuni Uduwara Friday, 16 September 2022 08:35 PM
His traveling and subsistence should be borne by himself but the country. Country never requested to go and represent the country as he is not a people-voted President!
Sas Friday, 16 September 2022 09:11 PM
රනිල් පිටරට සවාරි යන්න හරි ආසයි. මිනිහාට නියම අවස්ථාව ලැබුනෙ.
Nihal Friday, 16 September 2022 10:56 PM
කවුද පොඩි මැණිකෙ.
Nihal Friday, 16 September 2022 11:46 PM
Who else going with him at tax payers expense?
Bamunuarachchi Saturday, 17 September 2022 07:13 AM
මගේ ශෝකයත් ප්‍රකාශ කරන්න...!