(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි තම කාර්යාලයේ යතුර යම් පුද්ගලයෙක් විසින් ගෙන තමාට එම කාර්යාලයට ඇතුළු වන්නට ඉඩදෙන්නේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය.
තමාගේ සියලු කටයුතු කරන්නේ කොළඹ යුනියන් පෙදෙසේ එම කාර්යාලයේ සිට බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය.
මෙි නිසා එම කාර්යාලයේ තිබෙන දේවල් නැති වෙන්නත් පුළුවන් බවද මේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වරප්‍රසාද ප්රශ්නය යොමු කරමින් ඉල්ලා සිටියේ ය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහාචාර්ය තිස්සගේ යතුර හොරු අරං
සෙනෙවිරත්න Thursday, 25 May 2023 02:35 PM
පව්, රාජපක්ෂ පවුලට දරදිය ඇද්දේ මහාචාර්යකම බල්ලට දාලා. දැන් කවුරුත් පිහිටට නැහැ...!
සෙන්ජී Thursday, 25 May 2023 03:48 PM
යතුර ආරක්ෂා කරගන්න බැරි මහාචාර්යතුමා රට ආරක්ෂා කරයිද? බණ, භාවනා කරන් හිටියොත් හොඳ නැද්ද?
nimal Thursday, 25 May 2023 04:20 PM
එතුමාට තියපු තැන අමතක වෙලා වෙන්න ඇති, වයසත් අවුරුදු 88ක් නේ...
Dasa P Thursday, 25 May 2023 05:06 PM
කර්මය මතක නැති වීම ලෙසද පැමිණිය හැක...
ලුම්බිණි Friday, 26 May 2023 06:05 AM
දැන්වත් වැඩකට ඇති දෙයක් කරනවද?
සසර Friday, 26 May 2023 07:20 AM
ඉතා වැදගත් පුවතක් දැනුවත් කලාට තුති ප්‍රශ්න ගොඩක් විසදෙනවා මේක කියෝපුවාම ...