IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහචාර්ය සුමනපාල ගල්මංගොඩ දිවි සැරිය නිමවයි

බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රකට විද්වතෙක් වන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායන අංශයේ හිටපු අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත, සුමනපාල ගල්මංගොඩ මහතා අභාවප්‍රාප්ත විය.

මෙරටින් බිහිවූ බුද්ධිමතෙක් මෙන්ම පාලි හා බෞද්ධ අධ්‍යායන ක්ෂේත්‍රයේ ඉතා දුලබ ශාස්ත්‍රඥඥනයකු ලෙස සැළකෙන ගල්මංගොඩ මහතා ආයුර්වේද වෛද්‍යවරයෙක් වේ.

ඒ මහතා එම විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අතර නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ද කළේය.

ගල්මංගොඩ මහතා බෞද්ධ දර්ශනය පිළිබඳ දේශකයෙක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කඩවත, ඇල්දෙණිය සුසාන භූමියේදී අද (28) සිදුකෙරේ.

යොහාන් භාසුර

 



අදහස් (24)

මහචාර්ය සුමනපාල ගල්මංගොඩ දිවි සැරිය නිමවයි

අයි.ජී.එල් ජයවීර අම්බලන්ගොඩ Tuesday, 28 May 2024 07:48 AM

ගරැ මැතිතුමණි,ඔබට අමා මහ නිවන් සුව පතමි.

:       3       23

ranjith Tuesday, 28 May 2024 07:50 AM

වියත් ඇදුරු තුමා ඔබට නිවන් සුව

:       2       17

Confused Tuesday, 28 May 2024 08:29 AM

ශාස්ත්‍රඥනයකු කියන්නේ කාටද?

:       5       7

samarabandu Tuesday, 28 May 2024 08:46 AM

ඔබතුමාට අමා මහ නිවනින් සැනසීම ලැබේවා ලැබේවා ලැබේවා...

:       2       17

Ajantha Tuesday, 28 May 2024 08:46 AM

රට විශාල සේවයක් කළ උතුම් මිනිසෙක්... නිවන් සුව ලැබේවා ඔබතුමාට

:       2       19

Indika gamage Tuesday, 28 May 2024 08:49 AM

ඔබ නිවනින් සැනසේවා

:       0       15

sumith Ahangama Tuesday, 28 May 2024 08:55 AM

ශ්‍රේෂ්ඨ බුදුදහම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ දැනුමක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ආචාර්ය ගල්මංගොඩ ය. තවද ඔහු පැහැදිලි කරන දේ ලබා දීමට ඔහුට සැමවිටම හැකි විය. ඔහු සාකච්ඡා කරන විට මම නිතරම ඔහුට සවන් දීමට කැමතියි. ඔහු දැන් නැති බව අහනකොට දුකයි....! ඔබට නිවන් සුව ලැබේවා සර්!!!!

:       2       17

.................. Tuesday, 28 May 2024 09:16 AM

මෙතුමා ජ්‍යොතිෂය වෙනුවෙන්ද යම් මෙහෙවරක් කලා කියලා අහන්න ලැබුණා එතුමන්ට අජරාමර නිවන්සැප ලැබේවායි පතමි

:       2       15

රංබොඩ Tuesday, 28 May 2024 09:30 AM

තවත් ජාතික පුස්තකාලයක් අපට අහිමි වුණා ! ඉතිරිවෙන්නෙ අන්තර්ජාල හරහා කුණු විකුණන හිස් මිනිසුන් . හරිම කණගාටුයි.

:       3       29

Senarath Tuesday, 28 May 2024 09:38 AM

එතුමාට නිවන් සුව අත්වේවා

:       2       21

නන්ද සෙනෙවිරට්න Tuesday, 28 May 2024 10:48 AM

ඇදුරුතුමණි ඔබ නැති මේ ලොව අපගේ දහම් පිපාසය නිවාලන්නට තව කවරෙක් සමත්වේදා? මික, මඳ අග මනාව ගලපා අසන්නාගේ දැනුම් වඩාලනු පිණිසම, ලාඹ්හාපේක්ශා වෙන් තොරව දහම කියදීමට ,අපි අතරම උපදීවා. ගුරුදේවයානෙනි ඔබතුමාට නිවන් පසක් වේවා

:       3       9

Bunny Preena Tuesday, 28 May 2024 10:50 AM

එතුමා සහභාගී උන වැඩ සටහන් මම බොහොම ආශාවෙන් බැලුවා .එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       1       13

රුවන් මුතුනායක Tuesday, 28 May 2024 11:17 AM

ගල්මංගොඩ සර් ව්‍යක්ත පඬිවරයකු සේම ජනප්‍රිය දේශකයෙකි. එසේම ත්‍රිපිඨකය මැනවින් හැදෑරු උගතෙකි එතුමාට නිවන් සුව අත්වේවා !

:       0       5

Shashi Tuesday, 28 May 2024 11:23 AM

ඔබට නිවන් සුව ලැබේවා

:       0       5

nanda Tuesday, 28 May 2024 11:25 AM

මේ වගේ බුද්ධිමත් මහාචාර්යවරයෙකුට නිවන් සුව පතන එකටත් අන්ලයික් දාන විකෘති මිනිස්සු ඉන්න රටක්

:       1       5

U.d.a . perera Tuesday, 28 May 2024 12:57 PM

මා අගය කළේ ශ්‍රේෂ්ඨ විද්වත් මානව සම්පතක්.රටට කළ මෙහෙය අති විශිෂ්ට යි.ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!!!

:       3       7

සුනේත්‍රා සමරනායක Tuesday, 28 May 2024 02:39 PM

මහා විද්වතානනි. ඔබට නිවන් සුව ලැබේවා

:       0       7

වසන්ත දේශප්‍රියWednesday, 29 May 2024 09:13 AM

පාලි සංස්කෘත අටුවා ගැට පද හසල දැනුමක් තිබූ ව්‍යක්ත. බහුසෘත.විශාරද පෘථුල දැනුම් භාණ්ඩාගාරයක් අනිත්‍ය බව පසක් කර සමුගෙන ඇත ඔබ පැතූ බෝධියකින් නිවන සාක්ෂාත් වේවා

:       0       1

Lalla Tuesday, 28 May 2024 03:56 PM

ඇත්තටම මහාචාර්ය තුමා රටට කළ සේවය මොකක්ද?

:       1       3

Chandralal Thilakerathne Tuesday, 28 May 2024 04:28 PM

උන්වහන්සේට උතුම් නිවන් සැප ලැබේවා.

:       0       1

විජිත් Tuesday, 28 May 2024 04:48 PM

අපිට දැන් මේවගේ උගතුන් දකින්න ලැබෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. සිංහල , ඉංග්‍රීසි, පාලි ,සංස්කෘත වැනි භාෂාවන් රැසකින් ඉතාම චතුරලෙස බුද්ධාගමේ ඉතාම ගැඹුරුම කොටස් පැහැදිලි ලෙස විස්තරකිරිම මම මෙතුමාගෙන් දැක්ක විශේෂම හැකියාවක්. එතුමා පැතුලෙසම නිවන් සුව අත්වේවා !!!

:       0       1

Sriyani Wednesday, 29 May 2024 07:53 AM

නිවන් සුව ලැබේවා .. ඇදුරුතුමනි

:       0       1

වසන්ත දේශප්‍රිය Wednesday, 29 May 2024 09:03 AM

බෞද්ධාගමට අතිමහත් මෙහෙවරක් කළ ගල් මංගොඩ මහතාණනි ඔබ පැතුව බෝධියකින්යකින් නිවන් සාක්ෂාත් කරගැනීමට ලැබේවා

:       0       1

ACPDESILVA Wednesday, 29 May 2024 01:38 PM

ඔබතුමාට නිවන් සුව...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1112 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3865 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2936 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3391 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site