IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයි

(රන්ජන් කස්තුරි)

රටපුරා  මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබීය

ඒ අනුව රටපුරා සියලු ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික  හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙට සිට (22) ක්‍රියාත්මක වන පිරිදි කැඳවන බව ද ජනාදිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.



අදහස් (9)

මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයි

සිරිබිරි Wednesday, 21 April 2021 11:09 AM

ඒ කියන්නේ හමුදා පාලනයක්ද?

:       16       39

manjula Wednesday, 21 April 2021 11:18 AM

එච්චරයි අඩු වුණේ..

:       0       2

ලුම්බිණි Wednesday, 21 April 2021 11:20 AM

හැමෝටම සතුටු ඇති දැන්.

:       0       2

විජිත් Wednesday, 21 April 2021 12:05 PM

මැයි රැලි නැවැත්වීමට රජයෙන් ගෙනා පිළිකුල් සහගත ක්‍රියාවක්.

:       17       31

පුර්නිමා Wednesday, 21 April 2021 01:55 PM

ඔන්න, ඔන්න.. බළලා මල්ලෙන් එළියෙන් පනිනවෝ... ඒත් ඉතින් මියන්මාරේ වගේ වෙන එකක් නැහැ.

:       1       1

අනේ අනිච්චං Wednesday, 21 April 2021 10:16 PM

මේ නං මහජන ආරක්ෂාවට නොවෙයි. දැං මිනිස්සූ පෙළපාළි යයි කියලා බයයි. ඒවා මර්දනයට තමයි හමුදාව. තව මියන්මාරයක් ළඟදීම.

:       3       6

Raveendra Thursday, 22 April 2021 01:32 AM

මහජන ආරක්ෂාවටද තමුන්ගේ ආරක්ෂාවටද? ඔන්න. දැන් ඉල්ලපු අයට ටික ටික හිට්ලර්ගෙන් තෑගි ලැබෙන්න අරන්..දැන් වතුර එහෙම ඉල්ලා උද්ඝෝෂණය කරන්න යන්න එපා.ගිය පාර රතුපස්වල අයට ලැබුණ තෑගි ලැබෙන්න පුලුවන් .

:       3       8

Nimal Thursday, 22 April 2021 03:09 AM

ලක්ෂ 69ට ජයවේවා..!!! දැන් ඉතින් කාපල්ලා...

:       2       5

Nishan Thursday, 22 April 2021 08:42 AM

බය වෙච්ච තරම දැන් පැහැදිලියි....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 5 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1500 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 987 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 15 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 335 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 446 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site