(ඉන්දිකා රාමනායක)
කොළඹ වරායට නාවික සැතපුම් 9ක පමණ දුරින් ගිනි ගන්නා නැවේ මුහුදට වැටුණු බහලුම්වලින් මුහුදු ජලයට වස එක්වී ඇත්දැයි සෙවීමට බහලුම්වල සාම්පල් සහ මුහුදු ජලයේ සාම්පල් වරාය පොලිසිය විසින් අද රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මෙම නෞකාවේ බහාලුම්වල ගින්න හේතුවෙන් අපද්‍රව්‍ය මුහුදට වැටී පරිසරය හා වෙරළ ආශ්රිත ප්‍රදේශ දූෂණයට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජගත් මෙන්ඩිස් ගණසේකර මහතා ඉකුත් (23)පොලිසියට පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කළ බව අජිත් රෝහණ මහතා කියයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අධිකරණ නියෝග යටතේ මෙම සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදුන් බවද අජිත් රෝහණ මහතා පැවසීය.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුහුදු ජලයේ සාම්පල් රස පරීක්ෂකට